කොරොනා සුව කරන අපුරු මලක ඔසුව සොයාගත් ඒ මිනිසාගේ කතාන්දරයයි

කොරොනා සුව කරන අපුරු මලක ඔසුව සොයාගත් ඒ මිනිසාගේ කතාන්දරයයි

දෙපා අහිමි ගාල්ලේ මිනිසෙක් පොළව උඩ මෙන්ම පොළව යට ද ගස් උඩ, බිම පමණක් නොව වාහනද පදවමින් අපුරු හපන් කම් දක්වන මේ මිනිසා සත්තකින්ම දක්ෂයෙකි. පොළවේ මතුපිට සිට පොළව යටට ගමන් කරන දෙපා අහිමි මිනිසා නමින් ආදරණිය නාමයෙන් හඳුන්වන මේ කතාන්දරයේ සරත් මාපලගම මහතා මෙම වික්‍රමය මේ තාක්ෂණය සිදු කරන දැනට ලංකාවේ සිටන පළමු පුද්ගලයා…

Supreme Court

උපරිමාධිකරණ සංකීර්ණයේ ගින්න ගැන ජනතාවට සැකයක්?

ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණ ගිනිගත්තේ පළමු වතාවට වන අතර එය සිදුවන්නේත් නීතියේ ආධිපත්‍යය ඉතිහාසයේ අන් කවරදාටත් වඩා අභියෝගයට ලක්වෙමින් තිබෙන අවස්ථාවක යැයි සමගිජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පවසයි. ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ ඇතිවූ ගින්න බරපතල හානියක් වීමට පෙර පාලනය කිරීම සම්බන්ධයෙන් ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවට ස්තුතිවන්ත විය යුතු බවත් ගින්න පැතිර ගොස් අධිකරණයේ වැදගත් ලිපිගොනු විනාශවූවානම් ඇතිවන තත්වය වඩාත්…

නිරෝධායන නිති උල්ලංඝනය කරමින් පැවැත්වූ ධම්මිකගේ පැණි දන්සල

නිරෝධායන නිති උල්ලංඝනය කරමින් පැවැත්වූ ධම්මිකගේ පැණි දන්සල

කොවිඩ් මර්දනය කළ හැකි බවට කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙද මහතා විසින් නිපදවු දේශීය පැණිය ගැන දැන් රටේ නොදන්නා කෙනෙකු නැත. තවමත් සායනික පර්යේෂණ මට්ටමේ ඒ බෙහෙත පැවතියත් රටේ සියලු දෙනාම පාහේ ඒ දේශීය පැණිය ගැන දැඩි උනන්දුවක් දැක්වුයේ දියේ ගිලෙන්න යන මිනිහා පිදුරු ගහෙත් එල්ලෙනවා යන කියමන මොනවට තහවුරු කරමිනි. කවුද මේ ධම්මික බණ්ඩාර මොහු…

සැලෙන සෙලවෙන සිතුවම් අඳින කලා කරුවානන්

සැලෙන සෙලවෙන සිතුවම් අඳින කලා කරුවානන්

ලංකාවේ පොළවේ තිබෙන විවිධ බස් වර්ගවලින්,පස්වල පැහැයෙන් හා වර්ණයෙන් හා පස් දියකර ඒ පස් වර්ගවල වර්ණයෙන් සකස්කර ගත් සායමෙන් විවිධ නිපැයුම් සිදුකරන මේ අපේ කතාන්දරයේ කතා නායකයා දක්ෂයෙකි. ලීයක වර්ණය,ලීයක හැඩය ද, රුක් මුලක ඇති සැඟවුණු කලාව ද එක් කරමින් ස්වාභාවික ආකාරයට නව නිපැයුම් සිදුකරන මේ මිනිසා සැලෙන, සෙලවෙන,චලනයවන සිතුවම් හා නිපැයුම් හා මුර්ති ද…

කිරි ගොවියා ගොනාට අන්දන දේශීය කිරි ගව ගොවිතැන

කිරි ගොවියා ගොනාට අන්දන දේශීය කිරි ගව ගොවිතැන

දියර කිරි පානයට ජනතාව වැඩි වශයෙන් හුරු කරවමින් දේශීය කිරි ගව කර්මාන්තය වැඩි දියුණු කිරිමට රජය මෙවර අය වැයෙන් දේශිය කිරි ගව කර්මාන්තය වෙනුවෙන් විශාල මුදලක්වෙන්කර දේශීය ගොවියා නගා සිටුවිමට කටයුතු කරන බව කිවත් තමන්ට කිසදු සහනයක් නැතිව කිරි ගව ගොවි කර්මාන්තය අතහැර දැමිමට සිදුව ඇතැයි කිරි ගව ගොවීන් කියති. දේශීය කිරිගව ගොවියා නගා සිටුවිමට…

bogambara

බන්ධනාගාර හා පොලිසිවල සිදුවන ඝාතන සම්බන්ධව වගකීම කාටද?

ජවිපෙ තහනම් වකවානුවේ මුල් යුගයේදී, 1985දී මම වරක් අප මිත්‍ර මනෝජ් ප්‍රේමකීර්ති සමග ජවිපෙ වෙනුවෙන් අත්පත්‍රිකා බෙදීමට බුලත්සිංහල අතුර නගරයට ගියෙමි. එවකට කීර්ති පාසල් ශිෂ්‍යයෙකි. මම පාසලින් ඉවත් වී විශේෂ ඉංජිනේරු ආධුනිකයකු ලෙස වෝකර් පුත්‍ර සමාගමේ සේවය කරමින් සිටියෙමි. අප දෙදෙනා වෙන වෙනම හතරට පහට නැමූ පත්‍රිකා ඉරිදා පොළට පැමිණි මිනිසුන්ට බෙදමින් සිටියදී එම පත්‍රිකාවක්…

ජාවාරම්කරුවන් ඉදිරියේ පඹයෙකු නොවී පරිසරය ‍රැක ගනිමු

ජාවාරම්කරුවන් ඉදිරියේ පඹයෙකු නොවී පරිසරය ‍රැක ගනිමු

ජාවාරම්කරුවන් ඉදිරියේ පඹයෙකු නොවී පරිසරට ‍රැක ගැනීමටත් ජලගැලුම් නිම්නය වර්තමානය වෙනුවෙන් නොව මතු උපදින දරුවන් වෙනුවෙන් ‍රැක ගැනීමටත් පෙරට එන්නැයි බල කරමින් පොලොන්නරුවේ හරිත පුරවැසියෝ සංවිධානය ඇතුළු පරිසර සංවිධාන කිහිපයක් ඊයේ(03) පෙරවරුවේ පොලොන්නරුව දීප උයන අසල දී නිහඩ විරෝධතාවක නිරතවූහ. ජලගැලිම් නිම්නය අප වෙනුවෙන් නොව දරුවන් වෙනුවෙන් ‍රැක ගනිමු,මාර්ගයක වුවමනාව ජනතාවට ද ජාවාරම්කරුවන්ට ද? ඔබ…

shooting

සිරිකරුවන් මරා දැමිම ජාත්‍යන්තරයට

වත්මණ් ආණ්ඩුව අමු අමුවේ සිර මැදිරි තුළ සිරිකරුවන් මරා දැම්ම හමුවේ ජාත්‍යන්තර මානව හිමිකම් දක්වා මේ රැගෙන යන්නට හැකි කටයුත්තක් වශයෙන් තමයි අපි දකින්නේ.ජනතාව වැරදි කරනවා.ඒ අය පුනරුත්තාපනය කරන්නට ආණ්ඩුව බැදි සිටිනවා යැයි,ගාල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී  වජිර අබේවර්ධන මහතා එසේ ප්‍රකාශ කළේ  ගාල්ලේ දී පැවැති මාධ්‍ය හමුවක දීය. ගාල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී  වජිර…

corona

කොරෝනාවේ මහ මොලකරු එළියට?

ලොව පුරා ඉතා සීඝ්‍රයෙන් පැතිර යමින් පවතින කොවිඩ්-19 වෛරසය මිනිසා විසින් සෑදුවක් ද යන සැකය දැන් දැන් අප කා තුළත් පැන නැගෙමින් පවතී. ඒ පිළිබඳව කරුණු සොයමින් සිටි මට, Dr.James Fetzer විසින් 2020/09/30 වන දින principia-scientific.com නම් වෙබ් අඩවියේ පළ වූ ඇඟ ලොමු දැහැ ගැන්වෙන ලිපියක් හමුවිය. එම ලිපියේ සම්පූර්ණ සිංහල පරිවර්තනය තොරතුරු පිපාසිත ඔබ…

digital world advantages

ඩිජිටල් ලොවක් ගැන කතාකරන බලධාරීන් යුතුකම් ඉටුකරනවාද?

පවතින ආපදා තත්ත්වය හමුවේ බොහෝ පාසල් සහ විශ්වවිද්‍යාලවල අධ්‍යාපන කටයුතු ඔන්ලයින් ක්‍රමයට සිදුකිරීම මේ වනවිට ආරම්භ කර තිබේ. කෙසේ වෙතත් අදාළ ඉගැන්වීම් කටයුතු සඳහා සම්බන්ධවීමට දුරකථන සංඥා පහසුකම් නිසි පරිදි නොමැතිවීමෙන් පීඩාවිඳින දරු දැරියන් පිරිසක් පිළිබඳව කුරුණෑගල පිහිටි දුනුමාව, අලවතුවල, කිතුල්ගොල්ල හා බඹරගහකන්ද ගම්මාන වලින්  වාර්තා විය. මේ හේතුවෙන් සමහර සිසුන් සිය නිවෙස් වල වහළට…