පෞද්ගලික අංශයේ 50% වැටුප සේවයට නොපැමිණෙන අයට පමණයි

පෞද්ගලික අංශයේ 50% වැටුප සේවයට නොපැමිණෙන අයට පමණයි

කොවිඩ් 19 වසංගත තත්වය හමුවේ පෞද්ගලික අංශයේ සේවකයන් සඳහා වැටුපෙන් 50% හෝ රු.14,500 යන දෙකෙන් වැඩි මුදල ගෙවීම අදාල වන්නේ ඒ ඒ ආයතනවල සේවයට නොපැමිණෙන සේවකයන් සඳහා පමණක් බව කම්කරු අමාත්‍යංශයේ ස්ථාපිත  කොවිඩ් 19 ත්‍රෛපාර්ශවික කාර්ය සාධක බලකාය තීරණය කර ඇත. කොවිඩ් 19 තත්වය තුළ පෞද්ගලික අංශයේ රැකියා සඳහා  සේවකයන්ට  වාර්තා කිරීමට නොහැකිවීම සහ එම…

domestic violence books

කොරෝනා සමඟ ගෘහස්ථ වසංගතයක්

“අනේ ඩොක්ටර් මට තවත් මගේ මහත්තයා එක්ක ගෙදර ලොක්ඩවුන් වෙලා ඉන්න බෑ! මාව මරන්නෙ නැති ටික විතරයි.” මේ අද උදෑසන ගුවන් විදුලි ගුවන්විදුලි වැඩසටහනකට කතා කළ කාන්තාවකි. මුළු රටම කොරෝනා වසංගතය ට අවධානය යොමු කළ වේලාවේ තවත් වසංගතයක් ඔලුව උස්සමින් පවතින බව කවුරුත් නොදන්න කරුණකි. සියළුම රූපවාහිනී නාලිකා වල නිතරම පවසන්නේ කොරෝනා රෝගීන් ගේ වැඩිවීමය…

කොරෝනා වසංගතයට සමගාමීව දොරින් දොරට සෞඛ්‍ය ජංගම සේවාවක්

කොරෝනා වසංගතයට සමගාමීව දොරින් දොරට සෞඛ්‍ය ජංගම සේවාවක්

ලංකාවේම ක්‍රියාත්මකවන පරිදි පළාත් මට්ටමින් ක්‍රියාත්මක වන දිස්ත්‍රික් මට්ටමින් සැදුම් ලත් ජංගම සෞඛ්‍ය සේවාවක් ආරම්භ කිරීම කාලීන යුතු කමක් මෙන්ම අවහ්‍යතාවයක් බව දකුණු පළාත් සභාවේ හිටපු සෞඛ්‍ය ඇමති ඒ.ජී.සී පියසිරි මහතා පවසයි. මේ සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දැක් වු ඒ මහතා මෙසේ ද කීය. මෙය ඉතාම වැදගත් කටයුත්තක් වෙනවා. මා දකුණු පළාත් සභාවේ සෞඛ්‍ය ඇමති ධූරය…

organic food

වසවිසෙන් තොර ආහාර

පෝෂදායී වසවිසෙන් තොර ආහාර නිෂ්පාදන සදහා සිසුන් යොමුකිරීමේ වැඩසටහන් මාලාවේ පළමු අදියර මතුගම අධ්‍යාපන කලාපය මූලික කරගනිමින්  මතුගම අදිකාරම් මහා විද්‍යාලයේ දී ආරම්භ විය. කොවිඩ් අභියෝගය ඇතුළු අනාගත සෞඛ්‍ය අභියෝග ජය ගැනීමට ප්‍රතිශක්තියෙන් සවිමත් අනාගත පරපුරක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරිව මෙම වැඩසටහන ක්‍රියාත්මක වෙයි. කාන්තා හා ළමා සංවර්ධන ,පෙර පාසැල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසැල් යටිතල…

පළමු ලෝක යුද්ධයට වඩා මිනිසුන් මරණයට පත් වූ ලොව දරුණුම වසංගතය- ස්පැනිෂ් ෆ්ලූ
|

පළමු ලෝක යුද්ධයට වඩා මිනිසුන් මරණයට පත් වූ ලොව දරුණුම වසංගතය- ස්පැනිෂ් ෆ්ලූ

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මේ වන විට කොරෝනා හෙවත් කොවිඩ්-19 (COVID-19) වෛරසය ගෝලීය වසංගත රෝගයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා. අද වන විට මේ වසංගතය හේතුවෙන් මිලියන 1.3 කට වැඩි ප්‍රමාණයක් (1,302,129) මරණයට පත් වී තිබෙනවා. චීනය මුල් කරගෙන මෙම වසං ගතය ආරම්භ වූවත්, වසංගතයේ කේන්ද්‍රස්ථානය වී ඇත්තේ ඇමරිකා ඒක්සත් ජනපදය, යුරෝපය හා ඉන්දියාව වී තිබේ….

muthurajawela wetland park

මුතුරාජවෙල හරිත හදවත ලොක් ඩවුන් වෙයිද?

මුතුරාජවෙල මුතු නොවන අමුතු කතාන්දරය සත්තකින්ම අගනේය. අතීතයේ සරු කුඹුරු යායක් ලෙස ප්‍රචලිත වූ මෙය මුතු මෙන් වටිනා සහල් ලබා දුන් රජුට අයත් වෙල් යාය නිසා මුතුරාජවෙල නම් වූ බව ජනශැති වල සඳහන් වේ. මෙහි සත්‍යය කතාන්දරය ද මුතු මෙන් අගනේය. එය සත්තකින්ම තිත්ත වුවද නමුත් පෙන්වා දියයුතුව ඇත. සමහර පිරිසකට සමහර දෙනාට මෙය රිදෙන්නට…

culture bottle

ඉදිරියේදී අසහනකාරී ව්‍යාධීන් සහිත පරම්පරාවක්

බෞද්ධ සාහිත්‍ය හා සංස්කෘතික වටපිටාවක් තිබෙන රටක් තමයි අපේ රට. නමුත් අපිට දැන් කාලෙක ඉදලා පේනවා රටේ දරුවන් ලිංගික අපයෝජනයට සහ හිංසනයට වැඩි ලක්වීමේ ප්‍රවණතාවයක්. ඇයි අපේ දරුවන් මෙච්චර අනාරක්ෂිත වෙලා තියෙන්නේ. මම කුඩා කාලයේ මා සමග ආච්චි සීයා නෑදෑයෝ හිටියා. බොහොම සාමාන්‍ය, නිදහස්, ඉවසීමෙන් යුතු පරිසරයක් තිබුනේ. අපිට කියලා පෞද්ගලිකත්වයක් තිබුනේ නැහැ. ඔය ප්‍රයිවසි…

american election announcement

එක්සත් ජනපද ජනාධිපතිවරණ ප්‍රථිඵලය ලංකාවට ‍ කෙසේ බලපායිද?

එක්සත් ජනපද මැතිවරණය ඒකීය මැතිවරණයක් නොවෙයි. එය වෙන වෙනම මැතිවරණ 51ක එකතුවක්. තැපැල් ඡන්දත් ගොඩක් තිබෙනවා. ඒ නිසා අවසන් ප්‍රතිඵලය පැය කීපයකින් ලබාගන්නට බැහැ. මෙම මැතිවරණය කොවිඩ්-19 වසංගතය හා ආර්ථිකයට එයින් ඇතිවන බලපෑම කෙරෙහි අවධානය යොමු කළ එකක්. මා සිතන පරිදි, වසංගතය පාලනයෙන් ගිලිහෙමින් තිබෙනවා. එයින් ආර්ථිකයට සිදුවන දෙය දරුණු වෙන්නට පුළුවන්. ඒ නිසා, කවුරු…

මිලේච්ඡ වෙළදාම ගැන ඔබ දැනුවත්ද?

මිලේච්ඡ වෙළදාම ගැන ඔබ දැනුවත්ද?

අතීතයේ සිදුකල වෙලදාම් අතරින් ඉතාමත්ම මිලේච්ඡ වෙළදාම ලෙසට අත්ලාන්තික් වහල් වෙළදාම හැඳින්විය හැක. එකී වෙළදාම හේතුවෙන් අප්‍රිකානුවන් මිලියන ගණනකට සිය නිජභූමිය අහිමි විය.කුරිරු වදහිංසා වලට ලක්කරමින් අමෙරිකානුවන් අහිංසක කළු ජාතිකයන්ගෙන් සේවය ලබාගත් අතර මෙසේ අප්‍රිකාවේ සිට වහලුන් ලෙසින් නැව් ගත කර ඇමෙරිකාවට ගෙනගොස් විකිණීම සිදුකල මුහුදු ගමන හැඳින්වුයේ “මධ්‍යම ගමන් මග” හෙවත් Middle Passageයනුවෙනි. එම…

කොරෝනා කාලේ අලුත් වු මිනිස්සු

කොරෝනා කාලේ අලුත් වු මිනිස්සු

අද වන විට සමාජයේ  සෑම තැනකින්ම  කොවිඩ් ආසාදිතයින් හමු වන හෙයින් මේ වන විට බස්නාහිර පළාතේ මෙන්ම සෙසු ඇඳිරි නිතිය පනවා ඇති ප්‍රදේශ වල ජනතාව ආහාර සපයා ගැනීමේ විශාල අපහසුතාවයකට පත්ව ඇත. පළමු කොවිඩ් රැල්ල පැමිණි අවස්ථාවේ නම් බොහෝ වෙළඳුන් ජංගම රථ හරහා ගම්මාන වලට ගොස් ජනතාවට අවැසි දෑ අලෙවි කළහ. මැතිවරණයත් ඒම අවස්ථාවේ ළං…