කෝදාගොඩ මළුව

මහා අභිරහස් සිදුවීම් සිදුවන කෝදාගොඩ මළුව පන්සලේ අභිරහස් කතාන්දරය මෙන්න

නා මල් පෙති මේ පුද බිමේ සුදුම සුදුවැලි තලය මත අතුරා ඇති සේය. බෝපත් ද බුදු ගුණ ගීත කියන්නාහුය. නා මල් කොළ පත්‍ර ඉති ද,නාමල් රේණු ද,ඒ අතර සුදු වැලි තලය සිප ගන්නා වු බෝපත්ද දැකිය හැකිය.සල්මල් පෙතිද කොළ ද පත්‍රද ඉතිද ඒ අතරට වැටී ඇත්තේ පොළව පුරා සකස් කර ඇති ඇතිරිල්ලක් මෙනි. නිරතුරුවම සල්මල්…

ලංකාවේ ප්‍රථම වතාවට කොරෝනා රෝගින් සඳහා නවතම ආරක්ෂිත කුටි

ලංකාවේ ප්‍රථම වතාවට කොරෝනා රෝගින් සඳහා නවතම ආරක්ෂිත කුටි

ලොවම බිලිගත් ලංකාවේද මහා ව්‍යවසනයක් වූ කොරෝනා වෛරස් රෝගි තත්ත්වය පාලනය කරන්නට හා රෝගය පැතිරිම අවම කරන්නටද වෙනත්  බෝවන රෝග සඳහා උපකාරිවන අති නවින ආරක්ෂිත ඇඳක් නිර්මානය කරන්නට ලංකාවේ වෛද්‍යවරු කණ්ඩායමකට හැකිව තිබේ. මෙම නව ආරක්ෂිත විශේෂිත කුටියක ඉදිකළ ඇඳ සකස් කරන්නට පියවර ගෙන ඇත්තේ දියතලාව හමුදා රෝහලේ වෛද්‍ය පැතුම් කර්නර් මහතාය. 38 වන වියේ…

මම එනකොට කිව්වා ගෑණු කෙනෙක් ගඟට පැන්නා කියලා (සංවේදි ඇත්ත කතාවක්)

මම එනකොට කිව්වා ගෑණු කෙනෙක් ගඟට පැන්නා කියලා (සංවේදි ඇත්ත කතාවක්)

තාත්තා හැර ගිය සිඟිති දියණියන් හදා ගන්නට නොහැකිව බද්දේගම පොලිසිය අසල පාලම සිට ගැඹුරු ගිං ගංගාවට පැන සිය දිවි හානි කර ගන්නට ගිය දෙදරු අම්මා බේරා ගන්නට බද්දේගම පොලිසියේ නිලධාරියෙක්ට හැකි විය. මේ අපේ කතාන්දරයේ ඒ පොලිස් නිලධාරියාගේ කතාන්දරයි. බද්දේගම පොලිසියට ආසන්නයේම  ගිං ගංගාව ගලා බසිති.එක්වරම පොලිසිය අසල බද්දේගම ගිං ගංගාව හරහා සකස්කර ඇති පාලම…

තෝරු මොරු සහ හාල්මැස්සෝ

තෝරු මොරු සහ හාල්මැස්සෝ

තෝරා සහ මෝරා සාගරයේ ජීවත්වන ප්‍රමාණයෙන් සහ ශක්තියෙන් යුතු ජීවින් දෙදෙනෙකි. බොහෝවිට විශාල ප්‍රමාණයේ සතුන් තනිව වාසය කරන්නට ප්‍රිය කරන අතර මධ්‍යම ප්‍රමාණයහි සතුන් (හොදින් නොවැඩුණු) කුඩා කණ්ඩායමක් වශයෙන් වාසය කරයි. හාල්මැස්සා කුඩා සාගර ජීවියෙක් වන අතර රංචු වශයෙන් (සාමූහිකව) වාසය කරන අතර කුඩා කුඩා ජලජ ජීවීන් හා කුඩා ආහාර කැබැළි කෑමට ප්‍රිය කරයි. පැවැත්ම…

දිස්ත්‍රීක්ක දහනමයකම අලි – මිනිස් ගැටුම් ප්‍රචණ්ඩ වෙයි

දිස්ත්‍රීක්ක දහනමයකම අලි – මිනිස් ගැටුම් ප්‍රචණ්ඩ වෙයි

ශ්‍රී ලංකාවේ අලි – මිනිස් ගැටුම වසරක් පාසා දරුණු අතට හැරෙමින් සහ නව ප්‍රදේශ වලට පැතිරෙමින් පවතින බව නවතම විද්‍යාත්මක අධ්‍යනයකින් අනාවරණයවී ඇත. ලොව අලි – මිනිස් ගැටුම මගින් වැඩිම අලින් සංඛ්‍යාව සහ දෙවැනි වැඩිම මිනිසුන් සංඛ්‍යාව වාර්ෂිකව මරණය පත්වන රට ශ්‍රී ලංකාව බව එම අධ්‍යනය මගින් වැඩි දුරටත් අනාවරණය වී ඇත. වර්ෂ 2010 –…

පරිසර හිතකාමි ගොවි සංස්කෘතියක් උදෙසා

පරිසර හිතකාමි ගොවි සංස්කෘතියක් උදෙසා

සුළු පරිමාණ ආහාර නිෂ්පාදකයන් ආරක්ෂා කරන ගොවිතැන් ක්‍රමයක් වෙත ප්‍රවිශ්ඨ යැයි මෙවර 2020 ලෝක ආහාර දිනය (ඔක්තෝබර් 16)  වෙනුවෙන් මාද්‍ය නිවේදනයක් නිකුත් කරමින්  ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය පෙන්වා දෙති. වෙළෙදපොළ මත යැපෙමින් පවතින ලෝකයක ආහාර දිනය සැමරීමට තරම් නොවන බව පෙනේ. සෑම රටක ම කෘෂිකර්මාන්තයට අදාළ ගැටලු උග්‍ර වෙමින් පවතී. ඒ අතර තුළ 2020…

තිත්තගල්ලේ පෑලැස්සේ යකඩ ගැහැණිය

තිත්තගල්ලේ පෑලැස්සේ යකඩ ගැහැණිය

තිත්තගල්ල,පෑලස්සේ මිරිස්වත්ත,ගම්මානයේ ජීවත්වන අල්ගෙවත්ගේ එන්සෝහාමි වයස අවුරුදු 104 ක මාතාවකි. මේ අම්මාගේ උපන් දිනය 1916.03.02 දින ඇය තිත්තගල්ල දංගල්ලෙගොඩ ගමෙහි උපත ලැබුවාය. මැය දිරිය යකඩ ගැහැණික යැයි නම් කළාට මුසාවක් නොවේ. කොග්ගල ඹය අසල සිට ඇය පා ගමනින් එන්නේ පලා පිටියක් අත ඇතිවයි. කැරැන් කොල ද ඒ පලා මිටියේ දැකිය හැකිය. කිරල ගෙඩි කිහිපයක්ද, උකුලේ…

පොල් කඩනවාද අමතන්න! වයිබර්, මුහුණු පොත,ඊ මේල්, වට්ස්ඇප්, ඉමෝ

පොල් කඩනවාද අමතන්න! වයිබර්, මුහුණු පොත,ඊ මේල්, වට්ස්ඇප්, ඉමෝ

පොල් පොල් පො පොල් පොල් පොල් පොල් පොල්……ලංකාවෙ වතුවල වැවෙන පොල් යැයි ලස්සන ගීතයක් තිබේ.මේ දිනවල පොල් මිල ඇසු විට එලෝ පොල් පෙනේ. පොල් මිල පාලනයට ගැසට් නිවේදන ගසන කාලයක පොල් මිල නියම කරන්නේ වෙනදා මෙන් නොව පොල් ගොඩිය මැනලාය.පොල් සම්බන්ධව ඇමති කෙනෙක් ද ඇති රටක අපි මේ පවසන්නේ පොල් කඩන මිනිසුන් ගැනය. ඉස්‌සර පොල්…

වරාය තුළින් කොවිඩ්19 පොකුරක් නිර්මාණය වෙයිද?

වරාය තුළින් කොවිඩ්19 පොකුරක් නිර්මාණය වෙයිද?

වරාය තුළින් කොවිඩ්19 පොකුරක් නිර්මාණය වීමේ අවධානම පිළිබඳව වරායා සේවකයන් සම්බන්ධයෙන් වරාය සේවකයන් කෙරෙහිද වැඩි අවදානයක් දක්වන මෙන් සමස්ත ලංකා වරාය පොදුසේවක සමිතියේ, නියෝජ්‍ය ප‍්‍රධාන ලේකම් ජී. නිරෝෂන් මහතා නිවේදයක් නිකුත් කරමින් කියා සිටියි. එම නිවේදනයේ මෙසේද දැක්වේ.කොරෝනා වසංගතය ලොව පුරා සීග‍්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින මොහොතක එම වෛරසය පාලනය කළ රටවල් අතර ශ‍්‍රී ලංකාව මුල්…

lockdown areas in sri lanka today

Lockdown වෙනවාද? නැත්තම් Shutdown වෙනවද?

මිනිසාට වර්තමානයට වඩා අතිශය වැදගත් වන්නේ අනාගතයයි. එනම් ඔවුන්ගේ සියලූ‍ බලාපොරොත්තු සහ ප්‍රාර්ථනා අනාගතය තුළ කේන්ද්‍රගත වී ඇති බැවිනි. එය සාර්ථක ලෙස ළඟා කර ගැනීමට අවශ්‍ය පදනම වර්තමානයෙහි භාවිත ක්‍රමවේද තුළ ගොඩනැගෙනු ඇත. එහෙත් එයට අතීතය අමතක කළ නොහැකිය. එයට හේතු වන්නේ වර්තමානයට අයත් සියලූ‍ම අත්දැකීම් සහ හැඩ ගැස්වීම් අතීත සමාජ සහ එහි ක්‍රියාවලිය තුළින්…