ආරුගම්බේ වෙරළ ළගදීම මුහුදු රකුසා බිලි ගැනිමට සුදානමින් – බලධාරීන් නිහඩයි

ආරුගම්බේ වෙරළ ළගදීම මුහුදු රකුසා බිලි ගැනිමට සුදානමින් – බලධාරීන් නිහඩයි

පොතුවිල් ආරුගම්බේ මුහුදු වෙරළ දැඩි ලෙස ඛාදනයට ලක් වීමට පටන් ගෙන තිබේ. සුන්දර වෙරළ තීරය මේ වන විට විශාල වශයෙන් ඛාදනයට ලක් ව තිබේ. වෙරළ තීරයේ ඇති විශාල ගස් තාප්ප වෙළෙඳ සල් ධීවර කටයුතුවල නියැළෙන අයගේ බෝට්ටු තබා ගැනීමට මුහුදු වෙරළක් නොමැති තරමට ඛාදනය වී ඇති අයුරු දක්නට හැකිය. මේ ඛාදන තත්ත්වය වාර්ෂිකව සිදු වන…

පුත්තලම, නාගවිලට නාගලෝකෙන් වතුර

පුත්තලම, නාගවිලට නාගලෝකෙන් වතුර

ගමේ කුඹුරු අක්කර 300 ක් අස්වද්දන්නේ නැතුව පුරන් වෙන්න ඇරලා වගාවට වතුර නැතිකමිනි. බීමට ජලය ලබා ගන්න හදලා දීපු ජල ව්‍යාපෘතියත් සුදු අලියෙක් ගානට පත් වෙලා. වව්නියාව, සෙට්ටිකුලම්, ක්‍රිස්තකුලම් ගම්මානයේ පවුල් 136 ක් මේ නිසා අසරණ වෙලා. ඔවුන්ගෙන් බොහෝ පිරිසක් වකුගඩු රෝගින් බවට පත් වෙලා. ජලය නොමැතිකමින් ළඟම කැලෑව හොඳම වැසිකිළිය බවට පත් වෙලා. දේශපාලකයින්ගේ…

gazet

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පනත් කෙටුම්පත – ගැසට් පත්‍රය නිකුත් වෙයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනයෙන් ජාතික ආරක්‍ෂාව ශක්තිමත් වන බව, නීතිවේදීන් පෙන්වා දෙයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙනුවට පස් දෙනෙකුගෙන් සමන්විත පාර්ලිමේන්තු සභාවක් ව්‍යවස්ථා සංශෝධනය මගින් පත් කෙරේ. පාර්ලිමේන්තු සභාවට අගමැතිවරයා, කතානායකවරයා, විපක්‍ෂ නායකවරයා සහ අගමැතිවරයාගේ හා විපක්‍ෂ නායකවරයාගේ නියෝජිතයෙකු බැගින් ඇතුළත්. වසර හතරහමාරක්…

ලෝකයේ සිදුවීමට යන විශාලම පාරිසරික විනාශය වැළැක්වීමට හැකිවේවිද

ලෝකයේ සිදුවීමට යන විශාලම පාරිසරික විනාශය වැළැක්වීමට හැකිවේවිද

MT New Diamond   නෞකාවේ ගබඩා කොට තිබෙන බොරතෙල් මුහුදට කාන්දු වුවහොත් ශ්‍රී ලංකාවේ පරිසර පද්ධතියට දැඩි හානි සිදුවිය හැකි බවට පරිසරවේදින් අනතුරු අගවයි. සමූද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි, නීතිඥ දර්ශනී ලහඳපුර මහත්මිය පවසා සිටියේ, “අපි උපකල්පනය කරන්න ඕනේ මේක කලාපය තුළ නෙමෙයි මේ ලෝකයේ සිදුවීමට යන විශාලම පාරිසරික විනාශය ලෙසයි. ඒ තරමට විනාශ බලගතු විය…

අතරමග නතර වු සංවර්ධනයෙන් දුක්විඳින පාසැල් දරුවෝ

අතරමග නතර වු සංවර්ධනයෙන් දුක්විඳින පාසැල් දරුවෝ

කළුතර බෝම්ඹුවල ධර්මාලෝක විද්‍යාල ක්‍රීඩා පිටිය සංවර්ධනය කිරීමට පසුගිය වසරේ සැප්තැම්බර් මස දී එවක ආණ්ඩුවෙන් මුදල් ලබා දී ඇත්තේ 2019 දෙසැම්බර් මස වන විට පිටියේ සංවර්ධන කටයුතු නිමා කිරීමටය. නමුත් ක්‍රීඩා පිටිය අද පත්ව ඇත්තේ ඉතා ඛේදනීය තත්ත්වයකට ය. තාක්ෂණ නිලධාරීන්ගේ අවිධිමත් වැඩපිළිවෙළ මීට හේතුව බව විද්‍යාලයේ බලධාරීන් පවසයි. දරුවන්ට ඇති එකම ක්‍රීඩාංගණය වැහි කාලයට…

සුරාන්ත ලිංගිකත්වයේ පුරෝගාමී මරී බොනපාට් ගේ කතාව

සුරාන්ත ලිංගිකත්වයේ පුරෝගාමී මරී බොනපාට් ගේ කතාව

මරී බොනපාට් රාජකීය පවුලක සාමාජිකාවක් වූ නමුත් විප්ලවකාරී අදහස් සහිත කාන්තාවක් වූවාය. ඇතැමෙකුට ඇය කාන්තා ලිංගිකත්වයට අදාළ කරුණු වෙනුවෙන් පෙනී සිටි පුරෝගාමී චරිතයකි. තවත් පිරිසකට ප්‍රබල සමාජ සම්බන්ධතා සහිත ධනවත් කාන්තාවකි. ඇය දහනව වෙනි සියවසේ අගභාගයේ උපත ලැබ, විසිවෙනි සියවසේ මැදභාගය තෙක් ජීවත් වූ මරී බොනපාට් (1882-1962)නම් ප්‍රංශ ජාතික කාන්තාවයි. මරී නෑකම අනුව ප්‍රංශයේ පළමු…

99%ක් ඡන්දය දුන්නත් ව්‍යවස්ථාව කඩන්න අවසර නෑ – නීතිඥ සුරේන් ප්‍රනාන්දු

99%ක් ඡන්දය දුන්නත් ව්‍යවස්ථාව කඩන්න අවසර නෑ – නීතිඥ සුරේන් ප්‍රනාන්දු

ජනාධිපතිවරයා ඇමතිවරුන් දිවුරුම් දුන් අවස්ථාවේ ආරක්ෂක අමාත්‍යාංශය තමා ළඟ තියාගත්තා… දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයට කලින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතරින් අමාත්‍යවරුන් පත් කරන්න පුළුවන්කම තිබුණු නමුත් ජනාධිපතිවරයාටත් තමන් වෙත අමාත්‍යධුර පවරන්න පුළුවන් බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබුණා. එහෙත් 19 වැනි සංශෝධනයෙන් එම ප්‍රතිපාදන ඉවත් කරලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතරින් ඇමතිවරුන් පත් කරගන්න පුළුවන් බව කීවා. එතකොට ඇමතිධුරයකට පත්වෙන්න පුළුවන් පාර්ලිමේන්තු…

අපි දුක් විදිනවා කෙළවරක් නෑ – කොරෝනා නිසා තවත් අසරණ වුණා

අපි දුක් විදිනවා කෙළවරක් නෑ – කොරෝනා නිසා තවත් අසරණ වුණා

වීරකැටිය‘’දෙබොක්කාව’’ පාරම්පරික පවුල් සිය ගණනක් ජීවත්වෙන ගම් පියසකි.. ගමේ බහුතරයක් ජීවිතය ගැට ගහගන්නේ  ගොඩ ගොවිතැනෙන්ය. පරම්පරා ගණනක් බවබෝග වැවුවද ඔවුන් ගේ ජීවිත සරු වී නොමැත.හරි හමන් ආදායම් මාර්ගයක් නැති නිසා මෙන්ම වගා කරන්නට බිමි කඩක් නැති නිසාද ගඩොල් කර්මාන්තය තෝරාගත් පවුල් රැසක්  ද දෙබොක්කාවේ  වෙසෙති. එකා දෙන්නාගෙන් ආරම්භ කරන ලද ගඩොල් කැපීමට මේ වන විට…

අයියාගේ බලය මල්ලීට දෙයි ද?
|

අයියාගේ බලය මල්ලීට දෙයි ද?

මැතිවරණය අවසන් විය. වත්මන් ජනාධිපතිවරයා ඇතුලු පොදු ජන පෙරමුණ ඉල්ලු තුනෙන් දෙකේ බලය ඔහුට ලබා ගැනීමට හැකි වු අතර, අවශ්‍ය නම් දැන් ඔවුන්ට අනෙකුත් මුස්ලිම් හා දමිල පක්ෂයන්ගේ සහායෙන් හයෙන් පහක බලයක් වුවද මෙම පාර්ලිමේන්තුව තුළ ගොඩනැගීමට හැකියාව ඇත. මෙම ජයග්‍රහණය සමානුපාතික ඡන්ද ක්‍රමය තුළ අනෙකුත් පක්ෂයන්ගේ සහායක් නොගෙන විශේෂයෙන් සුලු ජාතික පක්ෂයන්ගේ සහායක් නොලබා…

බෞද්ධයන් ලෙස ලේබල් වීමෙන් කාටවත් ඇති ඵලය කුමක්ද?

බෞද්ධයන් ලෙස ලේබල් වීමෙන් කාටවත් ඇති ඵලය කුමක්ද?

“මිනිසුන් බෞද්ධයන් ලෙස ලේබල් වීමෙන් කාටවත් ඇති ඵලය කුමක්ද? තමාටත් සමාජයටත් ඵලක් ඇත්තේ ඔවුන් බෞද්ධ අගයන් (Values of Buddhism) මත හැසිරේ නම් පමණයි. ඒ සඳහා ලේබලයක් තිබීම හෝ නොතිබීම අදාළ නොවෙයි.” උගන්ඩාවේ පළමු භික්ෂුව වන භන්තේ බුද්ධරක්ඛිත ස්වාමින්වහන්සේ පවසයි. උගන්ඩාවේ හාමුදුරුවරු යන මැයෙන් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු, හිටපු ගුරුවරයකු වූ සිසිර කුමාර හෑගොඩආරච්චි සිය මුහුණු පොතේ පළකර…