බුවනෙකබාහු රාජ සභාවේ අවුල හා ලංකා ඉතිහාසයේ ආගමික විහිලුව
ලංකාවට අතිශයින් දීර්ඝ ලිඛිත ඉතිහාසයක් ඇතැයි කියයි. ලංකාවේ ලිඛිත ඉතිහාසයට ප්‍රධාන වශයෙන් මූලාශ්‍ර කොට ගන්නේ මහාවංශයයි. මහාවංශය ලිවීම ආරම්භ කාලයටත් එහා ගිය ඉතිහාසයක් මහාවංශයේ ලියවෙයි. මහාවංශයේ ප්‍රධාන චරිතය දුටුගැමුණු මහ රජය. නමුත් මහාවංශය ලියවෙන්නේ දුටුගැමුණු යුගයට බොහෝ කලකට පසුය. ශ්‍රී ලංකාවට වසර 2500 ක ලිඛිත ඉතිහාසයක් ඇතැයි කීවද එකී ලිඛිත ඉතිහාසයෙන් සැලකිය යුතු කාල පරිච්ඡේදයක්…