යාපනයෙන් කොරෝනා දෙවන ‍රැල්ල මතුවෙන ලකුණු

යාපනයෙන් කොරෝනා දෙවන ‍රැල්ල මතුවෙන ලකුණු

කොරෝනා දෙවන ‍රැල්ල යාපනයෙන් ආරම්භ විය හැකි බවත් එයින් අතිශය භයානක තත්ත්වයක් ඇති විය හැකි බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ඉන්දියාවෙන් මෙරටට පැමිණෙන වෙළෙන්ඳන්ගෙන් මෙම වසංගතය නැවත පැතිර යා හැකි බවයි ඔවුන් පවසන්නේ. ඉන්දියාවේ තවමත් නව කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් පැතිර යාමත් එය මේ දක්වාත් පාලනයකින් තොර වීමත් නිසා…

පොලීසිය පුර්ණ ප්‍රථිසංස්කරණයකට ලක්විය යුතුයි – පිලිප් දිසානායක
|

පොලීසිය පුර්ණ ප්‍රථිසංස්කරණයකට ලක්විය යුතුයි – පිලිප් දිසානායක

කෝවිඩ් -19 වෛරසයේ හේතුවෙන් මුලු ලෝකයේම ජනයා ඉතා අන්ත අසරණ තත්ත්වය පත්ව සිටී. දිනෙන් දින ව්‍යාපත්වන මෙම වෙරසයට මේ වන විට මිනිස් ජීවිත හාර ලක්ෂ විසිපන්දහසකට ආසන්න ප්‍රමාණයක්  බිලිගෙන ඇති අතර, රෝගය වැලදී ඇති සංඛ්‍යාව හැත්තෑහය ලක්ෂයකට ආසන්න වී තිබේ. මෙම වෛරසයෙන් ආරක්ෂා වීම සදහා දැනට ඇති ඒකම ප්‍රථිකරමය වී ඇත්තේ සමාජ දුරස්තරභාවය පවත්වාගෙන යමින්…

පශ්චාත් කොරෝනා වසංගතයෙන් මතුවන චීන අර්බුදය –   සුනිල් ගාමිණී

පශ්චාත් කොරෝනා වසංගතයෙන් මතුවන චීන අර්බුදය – සුනිල් ගාමිණී

පසුගිය දශකය තුළ ආර්ථිකයේ වර්ධන ප්‍රමාණය දෙගුණ කිරීම සටහන් කරමින් 2020 වර්ෂය ආර්ථික වර්ධනයේ සැමරුම් උත්සවයක් පැවත්වීමට හැකිවනු ඇතැයි චීනයේ නායකත්වය අපේක්ෂා කළේය. එහෙත් නව කිරීටක වෛරසය එම අපේක්ෂාව බොඳ කර දමා ඇත. අපේක්ෂා කළ කාලයට වඩා කඩිනමින් චීනය තුළ වෛරස් වසංගතය පාලනය කර ඇතත්, සත්‍ය වශයෙන්ම සිදු වී ඇත්තේ වෛරසය පැතිරීමේ ප්‍රමාණය හා වේගය…

යුක්තිය නැත, සාමය නැත, කලූ ජීවිතවලටත් වටිනාකමක් ඇත
|

යුක්තිය නැත, සාමය නැත, කලූ ජීවිතවලටත් වටිනාකමක් ඇත

බි‍්‍රස්ටල් නගරයේ ඉදි කර තිබූ  ජාතිවාදියෙකු ලෙස සැලකෙන වහල් වෙළෙන්දෙකු වූ එඞ්වඞ් කොල්ස්ටන්ගේ ප‍්‍රතිමාවක් ඇතුළු  ප‍්‍රතිමා රැසක් විරෝධතාකරුවන් විසින් විනාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එඞ්වඞ් කොල්ස්ටන්ගේ ලෝකඩ ප‍්‍රතිමාව කඹ යොදා බිමට ඇද දැමූ විරෝධතාකරුවන්,එඞ්වඞ් ෆ්ලොයිඞ් ඝාතනය කළ අයුරු නිරූපණය කළා. ප‍්‍රතිමාව දියේ ගිල්වා ප‍්‍රීතිඝෝෂා කළ අයුරු දැක්වෙන වීඩියෝපට රැසක් ද  මුදා හැර…

වීරයන්ගේ බිම – උපුල් කුමරප්පෙරුම
|

වීරයන්ගේ බිම – උපුල් කුමරප්පෙරුම

ජෝර්ජ් ෆ්ලොයිඩ් ඔබ මියගොසින්. ඔබ මියෙන තෙක් ඔබ නන්නාඳුනන මිනිසෙක්. ඔබේ පවුල, ඔබේ මිතුරු කැලක් හැර ඔබ දන්නා වෙන කිසිවෙකු නැහැ. කොටින්ම ඔබ මිය යන්නට මොහොතකට පෙර ඔබ අපරාධකරුවෙක්, එහෙත් ඔබ මියගොස් ක්ෂණයකින් ඔබ වීරයෙක්. ඔබ ලෝක පොලිස්කාරයාට අභියෝග කල, ලෝක පොලිස්කාරයා බංකරයකට හිරකල ජාත්‍යන්තර වීරයෙක්. උඹගේ නිරුද්ධ ප්‍රාණය උඹගේ නායකයා භූගත බංකරයක සිර කරන්නට…

” චීන සිහිනය ” ළඟ මියැදෙන තුන්වන ලෝකය…

” චීන සිහිනය ” ළඟ මියැදෙන තුන්වන ලෝකය…

මහජන චීන සමූහාණ්ඩුවේ සභාපතිවරයා වූ හූ ජින්ටාවෝ ගේ ධූරකාලයෙන් පසුව එම පදවියට පත්වූයේ වත්මන් නායක ෂී ජින්පින් ය. 2013 දී බලයට පත් ෂී ජින්පින් 2018 දී දෙවැනි ධූර කාලයක් සඳහා තෝරා පත් කර ගැනීමට චීන කොමියුනිස්ට් පක්ෂයේ මහජන සභාව ක්‍රියා කළේය. ජනාධිපතිධූරයේ අසීමිත කාලයක් රැඳී සිටීමට හැකිවන පරිදි ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කළ ෂී ජින්පින් ,…

අසහාය නායකයාගේ හදිසි අභාවයෙන් ජනතාව දැඩි ශෝකයට

අසහාය නායකයාගේ හදිසි අභාවයෙන් ජනතාව දැඩි ශෝකයට

තම අසහාය නායකයා ලෙස කටයුතු කල ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ලෙස කටයුතු කරමින් සිටි ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ හදිසි අභාවය පිලිබදව වතු කරයේ ජනතාව දැඩි කම්පනයකට පත්ව ඇත. වසර ගනනාවක් පුරා වතු කම්කරු ජනතාවට විශාල සේවයක් කරමින් ඔවුන්ගේ අවශ්‍යතාවයන් පිලිබදව නිරන්තරයෙන් සොයා බලමින් එම වතු කම්කරු ජනතාවට විශාල මෙහෙවරක් කල ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ මෙම හදිසි අභාවයත්…

සංඝ කල්ලි අතුරෙන් ‘රත්නභාවය’ සොයා යෑම – රණත් කුමාරසිංහ

සංඝ කල්ලි අතුරෙන් ‘රත්නභාවය’ සොයා යෑම – රණත් කුමාරසිංහ

පළමු වාර්තාව – “විනය විරෝධී භික්ෂූන් නිකායෙන් නෙරපනවා”               – රාමඤ්ඤ මහා නිකායේ ලේඛකාධිකාරීහු පවසති. භික්ෂූන් වහන්සේලා ලෙස පෙනී සිටිමින් භික්ෂුවට නොගැළපෙන විනය විරෝධී කටයුතු සිදුකරන මහජනයාගේ ශ්‍රද්ධාව, ගෞරවය නැති වන ආකාරයේ ක්‍රියාකාරකම් සිදු කරන භික්ෂූන් පිළිබදව සොයා බලා එම භික්ෂූන් රාමඤ්ඤ නිකායෙන් නෙරපා හැරීමට කටයුතු කරන බව රාමඤ්ඤ මහා නිකායේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය අත්තංගනේ සාසන…

ෆේස් බුක් සටහනක් නිසා අත්අඩංඟුවට ගත් රම්සි රසාක්: කව්ද? කුමක්ද? කොයිබටද?

ෆේස් බුක් සටහනක් නිසා අත්අඩංඟුවට ගත් රම්සි රසාක්: කව්ද? කුමක්ද? කොයිබටද?

කිසිදු වරදක් නැති ෆේස් බුක් සටහනක් නිසා අත් අඩංඟුවට ගෙන සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ පනත (ICCPR) යටතේ සිරගත කර සිටින රම්සි රසාක් නම් මුස්ලිම් සමාජ ක්‍රියාකාරියා අද අප සමාජයේ ඕනෑම ක්‍රියාකාරිකයකුට හෝ ක්‍රියාකාරිනියකට අත්විය හැකි ඉරණමක් සංකේතවත් කරයි. මෙම පනත හෝ සයිබර් අපරාධ පනත හෝ යටතේ ඔහු අත්අඩංඟවට ගැනීමට කිසිදු සාධාරණ හේතුවක් නැත. ඔහු…

corona

කොරෝනා දෙවැනි රැල්ලෙන් ගැලවි සිටීම ජනතාවගේ වගකීමක්

රට විවෘත කරනු ලැබුවේ ‘කොවිඞ් 19’ රෝගය සම්පූර්ණයෙන් තුරන් කිරීමකින් තොරව නිසා සෞඛ්‍ය අංශය උපදෙස් මත ක‍්‍රියා කරමින් රට ආරක්ෂා කර ගැනීම ජනතාවගේ වගකීමක් යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් නවීන් ද සොයිසා මහතා පවසයි. ලෝකයේ නොයෙක් රටවල මෙම රෝගයේ දෙවැනි සහ තෙවැනි රැල්ල ආරම්භ වී ඇති බවත් එය සැලකිල්ලට ගෙන ජනතාව අවධානයෙන් සිට අවදානමක්…