අසහාය නායකයාගේ හදිසි අභාවයෙන් ජනතාව දැඩි ශෝකයට
තම අසහාය නායකයා ලෙස කටයුතු කල ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ලෙස කටයුතු කරමින් සිටි ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ හදිසි අභාවය පිලිබදව වතු කරයේ ජනතාව දැඩි කම්පනයකට පත්ව ඇත. වසර ගනනාවක් පුරා වතු කම්කරු ජනතාවට විශාල සේවයක් කරමින් ඔවුන්ගේ අවශ්‍යතාවයන් පිලිබදව නිරන්තරයෙන් සොයා බලමින් එම වතු කම්කරු ජනතාවට විශාල මෙහෙවරක් කල ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ මෙම හදිසි අභාවයත්…