නිදහස සමනාත්වය යුක්තිය යන තේමාන් යටතේ අද වන විට මානව හිමිකම් තියෙනවාද යන්න දැඩි ප්‍රශ්නයක්
නිදහස සමනාත්වය යුක්තිය යන තේමාන් යටතේ අද වන විට මානව හිමිකම් තියෙනවාද යන්න දැඩි ප්‍රශ්නයක් බව ප්‍රොටෙක් සංවිධානයේ සංවිධායකාවක් වන තනුජා දිල්රුක්ෂි මහත්මිය පවසයි. හැටන් ප්‍රොටෙක් කාර්යාලයේදි 12වන දින සවස මානව හිමිකම් දිනයට සමගාමිව පැවති මාධ්‍ය හමුවකදි මාධ්‍ය වෙත මේ බව පැවසු තනුජා දිල්රුක්ෂි මහත්මිය එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි. මේ වන විට සියයට…