ජනාධිපතිගේ සහායට පාර්ලිමේන්තුව කැඳවිය යුතුය
කොරොනා වයිරස් වසංගතයෙන් ලොව පුරා ඇති විය හැකි අතිවිශාල ආර්ථික ප‍්‍රතිවිපාක සලකා බලන විට, ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල සාමාන්‍ය කාලවලදී පවා රාජ්‍ය මූල්‍ය (මහජන මුදල) රැස් කිරීම හා වියදම් කිරීම බරපතළ ව්‍යවස්ථාමය ප‍්‍රතිවිපාක ඇති කාරණයක් බව අපට මතක් විය යුතුය. සෑම ව්‍යවස්ථාමය ප‍්‍රජාතන්ත‍්‍රවාදයකම, අර්බුදකාරී කාලයක විධායකය රට මෙහෙයවීමේ මුල් තැන ගන්නා බව පිළිගන්නා නමුත්, සෑම ව්‍යවස්ථාමය ප‍්‍රජාතන්ත‍්‍රවාදයක්ම…