විකටයන් කවටයන් හොරුන් සූදුකරුවන් උත්තරීතර පාර්ලිමේන්තුවට නොයවමු
අප්‍රේල් මස පැවත්වෙන මහා මැතිවරණයේදි විකටයන් කවටයන් හොරුන් සූදුකරුවන් උත්තරීතර පාර්ලිමේන්තුවට නොයවා තුන්කල් දක්නා නුවනින් යුතුව කටයුතු කරනා අළුත් පිරිසක් එහි යැවීමට මහා සංඝරත්නය ප්‍රමුඛ සෙසු පූජ්‍ය පක්ෂයන් හා රටේ ප්‍රජාව කටයුතු කලයුතු යැයි මිහින්තලා රජමහා විහාරාධිපති හා භාරකාර ආචාර්ය පූජ්‍ය වලවා හැංගුණවැවේ ධම්මරථන නාහිමිපානන් පැවසුහ. නාහිමිපානන් මේබව ප්‍රකාශ කරනු ලැබුවේ මිහින්තලා රජමහා විහාරස්ථානයේ පැවති…