පොලීසියට හොයාගන්න බැරි අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් නිදහස් උළෙලේ පොලිස්පති, නීතිපති අසළම.
කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශ වල තරුණයන් 11ක් කප්පම් ගැනීම උදෙසා පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම සම්බන්ධ නඩුව මේ වන විටත් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ විභාග වෙමින් පවතී. එකී නඩුවේ හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ ඇතුළු 13 දෙනෙකුට එරෙහිව අධිචෝදනා ගොනු කර තිබේ. පසුගිය පෙබරවාරි 06 වන සිකුරාදා මෙම නඩුව විමසීමට ගත් අවස්ථාවේදීත්…