වධහිංසාව නීති රීති වලින් පාලනය කළ හැකිද?
මෙරට පවතින වධහිංසාව හා මරණ දඬුවම් පිලිබඳ බොහෝ දෙනා කථාබහ කරති. මේ සම්බන්ධයෙන් සිනමාවේදී, ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම් මහතා මෙලෙස කරුණු පැහැදිලි කළේය. අපට ඕනෑ තරම් නීති, දඬුවම් හඳුන්වා දිය හැකිය. නමුත් දඬුවම් හා නීති යනු රටක තියෙන අපරාධ ,හිංසනය අඩු වීමට තරම් බලපෑම් කරනු ලබන එකම ක්‍රමවේදය කියා සිතයි. ඒ නිසාම මේ ගැටලුවට අප දෙන…