දේශපාලනීකරණය නිසා ඇති වූ බුධිමය ආරවුල – බැසිල් ප‍්‍රනාන්දු
ලංකාවේ බොහෝ දේවල් පිළිබඳව පවතින විවේචනයක් නම් ඒ දේවල් දේශපාලනීකරණයට යටත් කොට තිබෙන බවය. රාජ්‍ය පරිපාලනය දේශපාලනීකරණය කිරීම, යුක්තිය පසිඳලීම දේශපාලනීකරණය කිරීම, මූල්‍ය පරිපාලනය දේශපාලනීකරණය කිරීම, රැුකියා ලබා ගැනීමේ හැකියාව දේශපාලනීකරණය කිරීම, අධ්‍යාපන ප‍්‍රතිපත්ති දේශපාලනීකරණය කිරීම ආදී වශයෙන් සෑම අංශයක් තුළම විශාල විවේචනයක් පසුගිය දශකයන් පුරාම සිදු වී ඇත. එය එක දේශපාලන පක්ෂයකට හෝ ආණ්ඩුවකට…