බැරූරුම්කමකින් තොර වාර්තාවක්.. බැසිල් ප‍්‍රනාන්දු
පාස්කු ඉරිදා සිදුවූ 250 ට වැඩි පිරිසකට මරණය ගෙන ආ බෝම්බ ප‍්‍රහාරය පිළිබඳ ගෙන ආ පාර්ලිමේන්තු කමිටුව එහි වාර්තාව නිකුත් කොට ඇත. මෙම වාර්තාව කියවීමේදී ඉතා පැහැදිළිව පෙනී යන්නේ මෙවැනි විශාල බරපතල හානියක් සිදු කළ අපරාධයක් සම්බන්ධයෙන්වත් බැරුම් විග‍්‍රහයක් කිරීමට පාර්ලිමේන්තු කමිටුව කිසියම් උත්සාහයක්වත් දරා නැති බවය. අදාළ සිද්ධීන්ට බුද්ධි ප‍්‍රධානියාගේ නොසැලකීම, ආරක්ෂක ප‍්‍රධානියාගේ නොසැලකීම,…