සමාජ මාධ්‍යයට වාරණ පැනවීමෙන් ලෝකයේ බොහෝ රටවල් දියුණු වුණා – වජිර අබේවර්ධන
ලෝකයේ දියුණු රටවල් සමාජ ජාල සඳහා වාරණ පැනවීමෙන් දියුණුවට පත්ව ඇතැයි ශ්‍රී ලංකාව ඉදිරිපත් කර ඇති විකාශන පනත් කෙටුම්පත මේ රටේ අනාගතයටත් අනාගත පරම්පරාවටත් සිදුකරන යහපත් ක්‍රියාවකැයි එජාප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවේදී පැවැසීය. අසල්වැසි ඉන්දියාව ටික් ටොක් සමාජ මාධ්‍ය ඇතුළු තවත් එවැනි මාර්ගගත වැඩසටහන් 58 ක් තහනම්…