police
|

පොලිස් ස්ථානාධිපති පුටුවටත් පුංචි යුද්ධයක් !

පොලිස් දෙපාර්තුමේන්තුවේ උසස්වීම් වලට අනුව  ප්‍රධාන පොලිස් පරික්ෂකවරුන් පිරිසක් සහකාර පොලිස් අධිකාරිවරුන් ලෙස පත්කිරීමත් සමග පුරප්පාඩුව ඇති අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති අසුන හිමිකර ගැනීම සදහා ප්‍රධාන පොලිස් පරික්ෂකවරුන් පස් දෙනෙකු සීතල යුද්ධයක නිරතවි සිටිනා බව අනාවරණය විය. අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපතිවරයා වශයෙන් දෙවතාවක් තේරීපත්වි මේ වනවිටත් ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කරනා ප්‍රධාන පොලිස් පරික්ෂක ඊ.එම්.සංජීව මහනාම…

gov

ආයතන රැසක් අත්‍යවශ්‍ය සේවා කරයි

පවතින තත්වය යටතේ වරාය ,ඉන්ධන පොදු ප්‍රවාහන ,මහ බැංකුව , රාජ්‍ය බැංකු ඇතුළු ආයතනවල සේවා සහ ග්‍රාම නිලධාරින් ඇතුළු ක්ෂේත්‍ර නිලධාරින්ගේ සේවා රජය විසින් අත්‍යවශ්‍ය සේවා බවට ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත . මීට අදාළ ගැසට් නිවේදනය ඊයේ(27) පස්වරුවේ නිකුත් කෙරිණ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා මෙම ගැසට්…

“ඩෝසරයද? වන සිරසද?” වන සංහාරය ගැන කතාබහක්! දෙමටගොඩ බේස්ලයින් මීඩියා සෙන්ටර්(සජීවී)



කිරිපිටි ආනයනය නතර කිරීමට යයි

නවසිලන්තයෙන් වැඩිම කිරිපිටි අපනයනය කරන රට ශ්‍රි ලංකාව බවත් , ඉදිරි වසර 3 ඇතුලත මෙරට කිරි වලින් ස්වයංපෝෂිත කරන බව කෘෂිකර්ම අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය. මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඒ බැව් කියා සිටියේ(26) දින නාවලපිටිය පස්බාගේ කෝරලේ ප්‍රාදේශිය සභා ශ්‍රවණාගාරයේ පැවති  2021 අයවැය යෝජනා ලබා ගැනිමේ සාකච්ඡාවේදිය. ඉදිරියේදි මෙරටට කිරිපිටි ආනයනය සම්පුර්ණයෙන්ම නතර කිරිම රජයේ…