
More Stories

ලංවිම වහල මත සූර්ය පැනල අධෛර්යවත් කරනවාද? ඒකකයක මිල තවත් අඩු වේවිද?
වහල මත සවි කරනු ලබන සූර්ය කෝෂ පැනල මගින් ජාතික විදුලිබල පද්ධතියට හරිත බලශක්තිය සැපයීම අධෛර්යවත් කිරීම සඳහා සැලසුම් ලංකා විදුලි බල මණ්ඩලය තුළ ක්‍රියාත්මක වන බව වාර්තා වේ. වහල මත සූර්ය කෝෂ පැනලවලින් ලබාදෙන විදුලිය ලබාගැනීම අඩු කිරීමටත්, දැනට එම විදුලි ඒකකයක් සඳහා ලබාදෙන රු. 27ක මුදල අඩු කිරීමටත් සැලසුම් කරමින් සිටින බව වාර්තා…

150 Range Rovers Ordered Following Lifting of Vehicle Import Ban Around 150 million rupees
According to the state-owned Silumina newspaper, approximately 150 luxury Range Rover vehicles have already been ordered following the Sri Lankan government’s decision to lift the ban on vehicle imports. The price of a Range Rover is estimated to be around Rs. 150 million. These vehicles are expected to hit Sri Lankan roads by June 2025.

ජයිකා-සයික්ලොම්ක්ස් එක්ව ජල සම්පාදන මණ්ඩලට ඩිජිටල් මෙහෙයුම් පද්ධතියක්
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ලිපි ලේඛන කටයුතු සහ අභ්‍යන්තර මෙහෙයුම් කටයුතු මෙහෙයවීම සඳහා ඩිජිටල් මෙහෙයුම් පද්ධතියක් හඳුන්වා දීමට හා ජාතික මට්ටමෙන් එය සාර්ථකව ක්‍රියාත්මක කිරීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, ජයිකා ආයතනය සහ Cyclomx interntional (pvt) ltd ආයතනය එක්ව පියවර ගෙන ඇත. EDMS – (Electronic Document Management System) ලෙස හඳුන්වනු ලබන මේ…

ග්‍රිඩ් උපපොළවල් සඳහා විදුලි බලාගාර ස්ථාපිත කිරීම සඳහා අනුමැතිය
අම්පාර, හබරණ, කොස්ගම, කුරුණෑගල, පන්නල හා වේයන්ගොඩ යන ග්‍රිඩ් උපපොළවල් සඳහා විදුලි බලාගාර ස්ථාපිත කිරීම සඳහා වන කොන්ත්‍රාත්තු, අදාළ ආයෝජකයන් වෙත පිරිනැමීමට විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත්කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ග්‍රීඩ් උපපොළවල් 11ක මෙගාවොට් 1 සිට 5 දක්වා AC ධාරිතාවකින් යුත් මෙගාවොට් 70ක ධාරිතාවක් ස්ථාපනය කිරීම සඳහා 2023-10-02 දින පැවැති අමාත්‍ය…

පෙබරවාරියේ පොල්වතුර අපනයනයෙන් රුපියල් මිලියන 3,439ක ආදායමක්
පොල්වතුර අපනයනයෙන් මෙම වසරේ පෙබරවාරි මාසය තුළ රුපියල් මිලියන 3,439ක ආදායමක් උපයා ගැනීමට හැකිවී ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය සඳහන් කරයි. පසුගිය වසරේ (2023) පෙබරවාරි මාසය තුළ ද පොල්වතුර අපනයනය කිරීම මඟින් රුපියල් මිලියන 2,705ක් උපයා ගැනීමට හැකිවූ බවත් පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ පෙබරවාරි මාසය වනවිට රුපියල් මිලියන 734කින් අපනයන ආදායම ඉහළ ගොස් ඇති බවත්…

හොරු ඇල්ලීම දුෂණ ප්රශ්නයේ රෝග ලක්ෂණයක් මිස හේතුව නොවේ – ආචාර්ය ටොම් පාමර්
දුෂිතයින්ට දඬුවම් කිරීම අවශ්‍ය වුව ද එය ආර්ථික අර්බුදයට විසඳුම නොවන බවත්, දුෂණය ප්රශ්නයේ රෝග ලක්ෂණයක් මිස හේතුව නොවන බවත් “ඇට්ලස් ජාලයේ” ජාත්‍යන්තර වැඩ සටහනේ විධායක උප සභාපති ආචාර්ය ටොම් පාමර් මහතා ප්‍රකාශ කළේය. පාලනයේ පවතින වැරදි නිවැරදි නොකර දුෂිතයින් ඇල්ලීමෙන් ප්රශ්නය විසඳෙනු ඇතැයි සිතා කටයුතු කළ හොත් සිදුවන්නේ එක් දුෂිතයින් පිරිසක් වෙනුවට වෙනත් පිරිසක්…