Similar Posts
ප්‍රදේශ කිහිපයකට මි.මී. 50ක තද වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පැවසුවේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 50 ක පමණ තරමක් තද වැසි ඇතිවිය හැකි බවයි. වයඹ පළාතේ සහ මාතලේ දිස්ත්‍රික්කයේ වැසිවාර කිහිපයක් ඇතිවේ.මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද…
ගෑස් නැත භුමි තෙල් හිඟයි ජනතාව සැපෙන්ද …
රටතුල පවතින ගෑස් හා භුමි තෙල් හිගය හේතුවෙන් ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන මෙම ප්‍රදේශයේ ජනතාව පවසනුයේ ගැස් හා භුමි තෙල් හිගය උග්‍රවිමත් සමග තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය. ගැස් හිගය හේතුවෙන් රුපියල් දාහාස් ගනන් වැය කර භුමි තෙල් උදුන් මිලදි ගත්තද මේ වන විට පවතින භුමි තෙල් හිගය…
බැසිල්ට පුළුවන් වෙයිද?
ඇමරිකානු හා ශ්‍රී ලාංකික ද්විත්ව පුරවැසියකු වන බැසිල් රාජපක්ෂ නම් පවුලේ සාමාජිකයා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට පත්වීමෙන් පසු අද දින මුදල් අමාත්‍ය ධුරයේ ද වැඩ භාරගත්තේය. මහා භාණ්ඩාගාරයේ සිට ඉතා වැදගත් රාජ්‍ය ආයතන ද ඇතුළුව ආයතන, අරමුදල් ආදිය 51ක් ඔහු යටතට පැවරේ. කෙටියෙන් කියන්නේ නම්, ආර්ථිකය සම්බන්ධ සමස්ත බලතල ඔහුට පවරා තිබේ. බැසිල් රාජපක්ෂ ඉන්ධන මිල…
කෝපිවත්ත මාර්ගයේ සංවර්ධනය අතර මග නතරකර දැමිම මාරක අනතුරුවලට අතවැනීමක්
වළල්ලාවිට – උතුම්ගම හරහා කෝපිවත්ත මාර්ගයේ කාපට් අතුරා සංවර්ධනය කිරිමේදී ස්ථාන කිපයක වැඩ කටයුතු අතර මග නතරකර දැමිමෙන් මාර්ගයේ ගමන්කරන රියදුරන් මාරක අනතුරුවලට ගොදුරුවන බව ප්‍රදේශවාසින් කියති. මීට වසරකට ඉහතදි වළල්ලාවිට සිට කෝපිවත්ත දක්වා මාර්ගය කාපට් අතුරා සංවර්ධන කිරිම ආරම්භ විය. මේ වනවිට මාර්ගයේ විශාල ප්‍රදේශයක වැඩ නිමකර කොන්ත්‍රාත්කරුවන් ඉවත්ව ගොස් ඇතැයි ප්‍රදේශයේ ජනතාව කියති….
ලිහිණියගල ලෙන් විහාරයේ සිතුවම් සහ පෞරාණික අංග විනාශ මුඛයේ – බලධාරීන් නිහඩයි
කොතෙකුත් බලධාරීන්ගේ අවධානය යොමු කළත් නිසි අවධානය යොමු නොවීම හේතුවෙන් හඟුරන්කෙත, ලිහිණියගල ලෙන් විහාරයේ සිතුවම් සහ පෞරාණික අංග විනාශ වීමේ දැඩි අවදානමක් ඇතැයි එහි විහාරාධිපති හිමියන් පවසති. මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකා ගමනය සහ ආදිවාසීන්ගේ සබඳකම් සහිත බව ලිඛිත සාක්ෂි ඔස්සේ තහවුරු කර ඇති මෙම විහාරස්ථානය පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත ස්ථානයක් බවට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නම් කර ඇති…
ජනතා අරගලයට වසරයි ! ආර්ථික යුක්තිය උදෙසා නැගී සිටිමු !
තවදුරටත් අරගලය ඉදිරියට ගෙන යා යුතු බවත් එසේ නොවුනහොත් දූෂිත කණ්ඩායම නැවත වටයකින් බලයට පැමිණීමේ අවධානමක් තිබෙන බවත් එක්සත් ජනරජ පෙරමුණ පවසයි. ජුලි 9 ජනතා අරගලයට වසරයි ! ආර්ථික යුක්තිය උදෙසා නැගී සිටිමු ! යන මැයෙන් එක්සත් ජනරජ පෙරමුණේ තරුණ අංශය ( Youth Republic ) විසින් පවත්වනු ලැබූ මාධ්‍ය හමුවේදී මෙම අදහස් පළවිය. මෙම මාධ්‍ය…