Similar Posts
වෙබ් අඩවි වලට සයිබර් ප්‍රහාර එල්ලවීමේ අවධානම ඉදිරි දිනවලටත්
චීන තානාපති කාර්යාලයේ වෙබ් අඩව්විය සමග ශ්‍රී ලංකාවේ වෙබ් අඩවි කිහිපයක් සයිබර් ප්‍රහාරයකට මුහුණ දී ඇත. සිදුවී ඇති සයිබර් ප්‍රහාර මාලාව Website defacement නමින් හදුන්වනු ලබේ. මෙම සයිබර් ප්‍රහාරය 2014 වසරේ සිට ශ්‍රී ලාංකික වෙබ් අඩවි ඉලක්ක කොටගෙන සිදුවන සයිබර් ප්‍රහාරයක් වේ. මෙම සයිබර් ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය මීට දින කිහිපයකට…
ථෙතිහාසික නිදහන්ගලත් විනාශයට
මහවිලච්චිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් ථෙතිහාසික තන්තිරිමලය බෝගොඩ ප්‍රදේශයේ පිහිටි පරිසර සංවේදි කලාපයක වන නිදහන්ගල උච්චවේලි ඇතුළු රජයේ රක්ෂිත රැසක් කැලෑ පාළුවන් පිරිසක් එක්ව එළිපෙහෙලි කර අත්පත්කර ගැනීමට සූදානම් වන බවත් මේ වනවිට එම පිරිස පෞද්ගලිකව මුදල් ගෙවා ගූගල් තාක්ෂණය ඔස්සේ මැන ස්ථාන පවා ඔවුන් වෙන්කර ඇති අයුරු දැකගත හැකිවිය. තන්තිරිමලය පොලිස්වසමේ 367 දෙමටමල්වැව ග්රාමනිලධාරි…
ගුගල් සේවකයින් තවත් වසරක් නිවෙස් වලට
කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ 2021 ජුනි 30 දක්වා සිය නිවෙස් වල සිට රාජකාරි කටයුතු සිදුකරන ලෙස ගුගල් සමාගම සිය ලක්ෂ 02ක් පමණ වන සේවකයින්ට තවත් වසරක කාලයක් තාක්ෂණික සේවා සැපයීම් කටයුතු සිදු කරන ලෙස දැනුම් දෙනු ලැබුවා. ගුගල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි සුන්දර් පිචෙයි ප්‍රකාශ කළේ පසුගිය සතියේ දී ඉහළ කළමනාකාරීත්වය සමග පැවති සාකච්ජාවකින්…
සිරිපා කරුණාවට එන්නත්කරණ කාඩ්පත අනිවාර්ය වෙයි
මෙවර ශ්‍රී පාද වන්දනා සමය සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව සැදැහැවතුන්ගේ සහභාගීත්වයෙන් සිදු කිරීමට කටයුතු සැලසුම් කෙරෙන බව ශ්‍රී පාදස්ථානාධිපති, රත්නපුර දිසාවේ ප්‍රධාන සංඝනායක, ත්‍රිපිටකාචාර්ය පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න හිමියන් පවසනවා. නල්ලතන්නිය ප්‍රදේශයේ ඊයේ පැවති සාකච්ඡාවකදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ කියා සිටියේ, කොරෝනා මර්දන එන්නත්කරණ කාඩ්පත රැගෙන ඒමෙන් බාධාවකින් තොර ව ශ්‍රී පාදස්ථානය වෙත පිවිසීමට වන්දනාකරුවන්ට හැකි…
හත්දොහේ දානේ 12කට කොරෝනා බෝ කරයි
අත්තනගල්ල ගොඩගම ගම්මානයේ මියගිය අයකු වෙනුවෙන් පැවැති හත් දවසේ දානයකට සහභාගි වූ එම ගම්මානයේ නිවාස හයක දොළොස් දෙනකුට කෝවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ ප්‍රකාශකයෙක් පැවසීය. පසුගිය ඔක්තෝබර් 19 වැනි දා පස්වරුවේ හත් දවසේ දානයට සහභාගි වූ පුද්ගලයකුට වයිරසය ආසාදනය වීමෙන් අනතුරුව අත්තනගල්ල කලාපය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක සම්පත් දිසානායක මහතා මූලික…
උතුරේ සිංහලයන්ගේ ගැටළුවලට විසඳුම් ඉල්ලා ජනපති අපේක්ෂකයන්ට යෝජනා මාලාවක්
උතුරු පළාතේ ජීවත්වන සිංහල ජනතාවට අත්විඳීමට සිදුව ඇති අසාධාරණකම් සහ ගැටළුවලට විසඳුම් ලබාගැනීමේ අරමුණින්, මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව ඇති සියළු අපේක්ෂකයන් වෙත කරුණු හතකින් යුත් යෝජනා මාලාවක් භාර දීමට “සසුන රැකුමට ගෝලීය සිංහල එකමුතුව” තීරණය කර තිබේ. යුද්ධය නිමාවී වසර 15 කට ආසන්න කාලයක් ගතව ඇතත්, පවතින ගැටළු හේතුවෙන් උතුරු පළාතේ ජීවත්වන සිංහල ජනතාව දැඩි ලෙස…