Similar Posts
දේශගුණික සෞභාග්‍ය සැලැස්ම ක්‍රියාත්මක කිරිමට මහා බ්‍රිතාන්‍යයේ සහාය
ශ්‍රී ලංකාව ගෙන එන “දේශගුණික සෞභාග්‍ය සැලැස්ම” ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය තාක්ෂණික හා ප්‍රායෝගික සහාය ලබාදීමට මහා බ්‍රිතාන්‍ය කැමැත්ත පළ කර තිබේ. ශ්‍රී ලංකාව දේශගුණ විපර්යාස අවම කිරීම වෙනුවෙන් ගන්නා උත්සාය අගය කරන බවත් ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික මෙන්ම න්‍යායාත්මක සහාය ලබාදීමට ඉදිරියේදී කටයුතු කරන බවත් ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය නියෝජ්‍ය මහ කොමසාරිස් ලීසා වැන්ස්ටාල් (Lisa Whanstall)…
කජු පුහුලන්වලින් වයින් නිෂ්පාදනය කිරීමට පියවර
කජු පුහුලන්වලින් වයින් නිෂ්පාදනය කිරීමට පියවර ගෙන ඇතැයි කජු සංස්ථාවේ සභාපතිනී නීතිඥ සාරංගා රත්නායක මහත්මිය පැවසුවාය. මේ සම්බන්ධයෙන් රසායනගාර පරීක්ෂණ අවසන් කර ඇතැයිද ඇය කීවාය. කජු පුහුලම් වැඩිපුර ලැබෙන්නේ අප්‍රේල් මාසයේදී බවත් ඒ කාලයේදී වයින් නිෂ්පාදනය කර වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් සභාපතිවරිය වැඩිදුරටත් සඳහන් කළාය.
ශ්‍රිපාදයේ අතුරුදහන්වු අය හමුවිම වැඩි විස්තර (update)
පසු ගිය 19වන දින ශ්‍රිපාද මහාමළුවෙන් පහලට පැන අතුරු දහන්වු පුද්ගලයා 24වන දින සවස නල්ලතන්නිය රාජමලේ වතුයායේදි හමුවු බව නල්ලතන්නිය පොලිසියේ නිලධාරියකු පැවසිය. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ පසු ගිය 19වන දින හම්බන්තොට සුරියවැව ප්‍රදේශයේ සිට තවත් පිරිසක් සමග නල්ලතන්නිය මාර්ගය ඔස්සේ ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනි අවුරුදු 33ක් වයසැති දිනෙස්…
වෙනස නව සන්ධානය ජනගත වෙයි
ජන අරගලයෙන් බිහිවූ දේශපාලන සංවිධාන හා සිවිල් සංවිධාන සහ අරගලයේ පාර්ශවකරුවන් වූ සිවිල් පුරවැසියන් විශාල ප්‍රමාණයක සහභාගිත්වයෙන් වෙනස නව සන්ධානය ගිවිසුම්ගතවීම හා ජනගත කිරීමේ උත්සවය ඊයේ (12) සිදු කෙරුණා. ඒ, ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ දීයි. ජීවන ක්‍රමය හා සංස්කෘතිය යහපත් ලෙස වෙනස් කිරීම, ජනතාවගේ දේශපාලන, ආර්ථික, සමාජයීය, සාක්ෂරතාවය දියුණු කිරීම තුළින් සතුටින් ජීවත් වන ජනතාවක් සිටින…
2019 දී වැඩිම පිරිසක් අන්තර්ජාලය තුළ සෝදිසි කළ වැඩිම වචනය ‘ශ්‍රී ලංකාව’
ගූගල් සෙව්ම් මෙවලම ඔස්සේ 2019 වසරේ දී ලොව වැඩිම පිරිසක් අන්තර්ජාලය තුළ සෝදිසි කළ සෙව්ම් ප්රවණතා වැඩිම වසරේ වචනය ‘ශ්‍රී ලංකාව’ බව ඇමරිකාව කළ සමීක්ෂණයකින් අනාවරණය වී ඇත. පබ්ලිශ්ඩ් ඔෆ් ගූගල් ට්‍රෙන්ඩ්ස් නැමැති මෙම සමීක්ෂණයට අනුව ශ්‍රී ලංකාව කොහේද යන්න සෙවීම අසීමිත ලෙස ඉකුත් අප්‍රේල් මාසයේ සිට වැඩිවී තිබුණු බව එම සමීක්ෂණයේදී නිරීක්ෂණය වී ඇතැයි…
එක මුලයි ගස් පහයි ඒ දඩු පාලම් එකයි!
ගස් පහයි පාලමයි එකම ගහක පිහිටා ඇති බව පැවසුව හොත් ඔබ පුදුම වනු ඇත. නමුත් එහෙම පුදුම වන්නේ පරිසරයේ අපුරු නිපැයුමකි මේ එක පුළුන් ගස් පහේ ඇත්ත කතාවකි.මෙම අරුම පුදුම ගස් පහේ පුළුන් ගහ හා පුළුන් පාලම පිහිටියේ ගල්වල පුංචිහේන ගම්මානයේ ය. ගල්වල ගම්මානයේ ආඳදොල ඇල්ල හරහා ඇති ගල්වල පුංචිනෙ ගම්මානයේ මෙම පුදුම පුළුන් ගහ…