dailyreporter

මිනිස් කොට්ඨාශයක් සඳ තරණය කොට මේ වනවිට ඉර දෙසට නෙත් යොමා ඇති කාල වකවානුවක අපි තවමත් හනමිටි අදහස් කර පින්නාගෙන ජීවත් වනවාද ?නැතිනම් ගස් ගල් වලට වඳිම්න් ගලකින් ගලකට ගසා ගින්දර නිපදවා ගැනීමට තනනවාද යන්න ගැටළුවක් වන්නේ මේ දිවයින තුලම මේ වගේ බහු භූත තවමත් දකින්නට ලැබෙන නිසා බව කීවොත් නිවැරදිද?

නිර්මල බුදු දහමේ අර්ථය පවා කිලුටු කරමින් තාමත් මිත්‍යාව රජ කරන අපේ මිනිසුන්ට ලෝකයත් සමග කවදා තරඟයට ඉදිරියට යාමට හැකිවේ ද ?
( පෙරේදා (30)කන්තලේ අග්බෝපුර ජනපදයේ තුංමන් හන්දියක මෙම දසුන දක්නට ලැබුණි.මෙම දසුන කන්තලේ මහින්ද සේනාරත්න මහතා ගේ ෆේස් බුක් පිටුවෙන් උපුටා ගන්නා ලද්දකි.)

More Stories