ඉන්දියාවේ සවරිමලේ අයියප්වන් දේවාලය වන්දනා කිරිම සදහා හැටන් ආශ්රිත ප්රදේශවලින් පිටව යන වන්දනාකරුවන්ගේ පාගමනක් හැටන් නගරයේදි පවත්වන ලදි.
මෙම පාගමන හැටන් මල්ලිඅප්පුව මංසන්ධියෙන් ගමන් ආරම්භ කර හැටන් පැති විදිය ඔස්දෙස් හැටන් ප්රධාන විදිය හරහා හැටන් ශ්රි මාණික්ක පිල්ලේයාර් කෝවිල දක්වා ගමන් කරන ලදි.
මනුර සුදත් සෙල්ලහේවා – හැටන්