Similar Posts
හැටන් කොළඹ මාර්ගයේ දැඩි මීදුම් තත්වයක්
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පවතින අයහපත් කාලගුණික තත්වයන් මත හැටන් කොළඹ මාර්ගයේ හා හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිපයක විටින් විට පවතින දැඩි මීදුම් තත්වයන් හේතුවෙන් එම මාර්ගවල විවිධ රථ වාහන අනතුරු ඇතිවිමේ අවදානමක් පවතින බව හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරියකු පැවසිය. මෙම තත්වයන් පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන එම නිලධාරියා පවසනුයේ හැටන්…
ශ්‍රී ලංකා නීති විද්‍යාලය ආරම්භ කොට වසර 150ක්
දකුණු දිග ආසියාවේ පැරණිතම නීති අධ්‍යාපන ආයතනය වන ශ්‍රී ලංකා නීති විද්‍යාලය ආරම්භ කොට වසර 150ක් පිරීම නිමිති කරගනිමින් විශේෂ ජාත්‍යන්තර සම්මේලනයක් සංවිධාන කර තිබේ. එය එළැඹෙන 28 හා 29 යන දෙදින කොළඹ ජාත්‍යන්තර බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකා නීති විද්‍යාලය මගින් සංවිධානය කරනු ලබන එම ජාත්‍යන්තර සම්මේලනය අගවිනිසුරු ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය…
මස්කෙළිය අනතුරින් දෙදෙනෙකු මියයයි
මස්කෙළිය බ්රව්න්ලෝ ප්‍රදේශයේදි සිදුවු ලොරි රථ ත්‍රිරෝධ රථ අනතුරකින් පුද්ගලයන් දෙදෙනකු මිය ගොස් තවත් දෙදෙනකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇත. මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු මස්කෙළිය පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ 10වන දින සවස මස්කෙළිය බ්‍රවුන්ලෝ ප්‍රදේශයේදි කිරි ප්‍රවාහන කරන ලොරි රථයක් හා ත්‍රිරෝධ රථයක් එකි නෙක ගැටිමෙන් ත්‍රිරෝධ රථයේ ගමන්…
ඔන්ලයින් පන්ති නැතිවුණා… ගේම්වලට යොමු වූ පුතා ගේම් මාරයා අරන් යයි
‘ඔන්ලයින් අධ්‍යාපනයට මම දරුවට ෆෝන් එකක් අරං දුන්නා. ඔන්ලයින් නැති වුණ නිසා එයා ගේම් ගහන්න පුරුදු වෙලා. ඩේටා කාඞ් ටික හමුවුණාට පස්සෙයි ඒක දැනගත්තෙ. අනේ අම්මේ තාත්තේ වැඳලා කියන්නම් දරුවන්ට ෆෝන් නම් දෙන්න එපා. අනේ මගේ දරුවා’’ යැයි සිය එකම දරුවාගේ වියෝව දරාගත නොහැකි වූ පියෙක් හඬා වැළපෙමින් පැවසීය. බණ්ඩාරගම රයිගම, ගුන්ගමුව, හර්බට් වික්‍රමසිංහ මාවතේ…
79 හැවිරිදි සුදු කතට අතවර කළ දහ අටේ තරුණයා
හැත්තෑ නම හැවිරිදි ජර්මන් ජාතික කාන්තාවක් දුෂණය කළ බව කියන 18 හැවිරිදි තරුණයෙකු පසුගියදා අත් අඩංගුවට ගත් බව බේරුවල පොලීසිය කියයි. බේරුවල මරදාන ප්‍රදේශයේ සංචාරක හෝටලයක නවාතැන්ගෙන සිටි මෙම කාන්තාවට අතවර කළ බව කියන තරුණයා මීට පෙරද මෙවැනි වැරදි වලට චෝදනාවට ලක්වූවෙකු බවද පොලීසිය කියයි. කාන්තාව අසනිප තත්වයෙන් පසුවන නිසා ප්‍රදේශයේ මහ රෝහලකට ඇතුලත් කර…
වට්සැප් සමාජ මාධ්‍ය යෙදුම මගින් පෞද්ගලික දත්ත එක්රැස් කිරීමේ ජාවාරමක්
ප්‍රසිද්ධ සමාගමක නාමයක් භාවිතා කරමින් රු. 10,000ක් වටිනා වවුචරපත් ලබාදෙන මුවාවෙන් වට්සැප් සමාජ මාධ්‍ය යෙදුම මගින් සහ SMS පණිවිඩ හරහා මේ දිනවල ජනතාවගේ පෞද්ගලික දත්ත එක්රැස් කිරීමේ ක්‍රියාවලියක් සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට තොරතුරු ලැබී ඇත. https://pressgift.info/laugfs නම් වෙබ් ලිපිනය හරහා මෙම පෞද්ගලික තොරතුරු රැස් කරගැනීමේ ක්‍රියාවලිය සිදුවේ. මෙලෙස නොමිලේ වවුචර් ලබාදෙන මුවාවෙන්…