Similar Posts
ISTRM විසින් සිදු කරන පර්යේෂණයෙහි පළමු වෙළුම නිකුත් කිරීම අද(18)
සත්‍යය සහ ප්රතිසන්ධාන යාන්ත්‍රණයේ අන්තර්වාර ලේකම් කාර්යාලය (ISTRM) විසින් සිදු කරන ලද පර්යේෂණයෙහි පළමු වෙළුම නිකුත් කිරීම සහ එහි වෙබ් අඩවිය නිළ වශයෙන් එළි දැක්වීම අද එනම් 2024 ජූලි මස 18 වන දින සවස අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු කිරීමට නියමිතය. 2023 මැයි 29 වැනි දින අමාත්‍ය මණ්ඩලය වෙත අධිකරණ,…
හැටන් දික්ඔය නගර සභාවට අයත් ඉඩම් කොටස නැවත් නගර සභාවට
පිටස්තර පුද්ගලයකු විසින් බලහත්කාරයෙන් අත්පත් කර ගැනිමට තැත් කල හැටන් දික්ඔය නගර සභාවට අයත් ඉඩම් කොටස නැවත් නගර සභාවට පවරා ගැනිමට එහි ලේකම් ඩි. වි. පි. බණ්ඩාර මහතා විසින් පියවර ගෙන ඇත. පසු ගිය දිනක හැටන් නගර සභාවට අයත් ඉඩම් කොටසක් පිටස්තර පුද්ගලයකු විසින් සාරියකින් වෙන් කර ගෙන බලහත්කාරයෙන් අත්පත් කර ගැනිමට පියවර ගන්නා ලදි….
මිහින්තලේ නිධන් සෙවු වනජීවි නිලධාරියා ඇතුලු පිරිසට ඇපත් නැති වෙයි!
නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක වෙමින් තිබියදි මිහින්තලය පූජා භූමියේ රාජගිරි ලෙන බිද නිදන් සෙවූ වනජීවි නිලධාරියෙකු ඇතුළු දොලොස් දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව තවදුරටත් මේ මස (29දා) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනා ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු නාලක සංජය ජයසුරීය මහතා නියෝග කළේය. මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ කළුතර උතුර…
තණමල්විල කොල්ලෙක් – මනෝ/දේශපාලනික කියවීමක් – ප්‍රසාද් මොහොට්ටි
“දරුවෙකුට අවශ්‍ය උනුසුම ගමෙන් නොලැබේ නම්, පසුව ඔහු උනුසුම සොයා ගම ගිනි තබනු ඇත” ~ ඉතියෝපියානු ජන කියමනක් මෙම කතාව නැවතත් ගිනි තබන ලද ගමක් වන තණමල්විල ජන්ම ලාභය ලැබූ කොල්ලන් සහ කෙල්ලන් රංචුවකගේ කතාවයි. කාලය 88/89 භීෂණ සමය සහ පූර්ව නන්දිකඩාල් භීෂණ සමයයි. කතාව දිග හැරෙන්නෙ සාමාන්‍ය පෙළ විභාහගයේ ප්‍රතිපල නිකුත් වීම සමගය. සියල්ල…
අදත් ප්‍රදේශ කිහිපයකට මි.මී 75 ඉක්මවූ වැසි
බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75ට වැඩිතරමක තද වැසි ඇති විය හැකි බවයි. නැගෙනහිර, ඌව සහ උතුරුමැද පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ…
දෙළුම් වගාවෙන් රු.මිලියන 3.5ක ආදායමක් ඉපැයූ මඩකලපුවේ ගොවි මහත්තයා
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතියේ තාක්ෂණික හා මුල්‍යමය සහයෝගිතාවය මත මඩකලපුවේ චෙන්කලඩි හි සිදු කරන ලද දෙළුම් වගාව අතිශයින්ම සාර්ථක වී තිබේ. මින් පෙර කිසිදු අවස්ථාවක මඩකලපුව දිස්ත්‍රික්කය තුළ වගාවක් ලෙස දෙළුම් වගා කිරීමට පියවර ගෙන නැත. නමුත් මඩකලපුවේ මුහුදු සුළඟ සමග දෙළුම් වගා කිරීමට සුදුසු පරිසරයක් ඇති බවට…