Similar Posts
කසාද බඳින්න කලින් පුරුදුවෙන්න යන්නේ නෑ – මහින්ද
එදා මෙදාතුරු කිසිදු ආණ්ඩුවකට හිමි නොවූ බලයක් මාලිමාණ්ඩුවට ලැබී තිබුණ ද බලය දූෂණය කරන අතර අසීමිත බලය අසීමිතව දූෂණය කරන බව ද සිහිපත් කළ යුතු යැයි හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පවසයි. එහෙත් වර්තමාන ආණ්ඩුව එම තත්ත්වයට නොවැටෙනු ඇත යන්න ජනතාවගේ බලාපොරොත්තුව බව ද ජවිපෙ මහ ලේකම් එම බලය පරිස්සමින් භාවිත කරන බව ප්‍රකාශ කිරීම…
ශ්‍රි විජයමංගලාරාමයේ කඨින චිවර පුජාව එම විහාරස්ථානයේදි පවත්වන ලදි
හැටන් රුවන් පුර ශ්‍රි විජයමංගලාරාම විහාරස්ථානයේ වාර්ෂික කඨින චිවර පුජාව හා දානමය පිංකම 23වන දින එම විහාරස්ථානයේදි පවත්වන ලදි. එම විහාරස්ථානයේ විහාරාධිපති පුජ්‍ය පන්නගමුවේ දයාවංශ නායක හිමියන්ගේ අනුසාසනා මත එම විහාරස්ථාන දායක සභාව විසින් මෙම කඨිණ පිංකම උත්සවාකාරයෙන් පවත්වන ලදි. මනුර සුදත් සෙල්ලහේවා – හැටන්
කන්තලේ පාරේ කාපට් ඇතිරීම අතින් ගැලවෙයි : අධිකාරිය කියන විදිහට බොරළු පාරක් උඩත් කියුවොත් ගහනවා
කන්තලේ සේරුවාවිල ප්‍රධාන මාර්ගය වසර ගණනාවක සිට අබලන් වීම හේතුවෙන් මාර්ග සංවර්ධන අධිකාරිය මේ වන විට මාර්ගයේ කාපට් අතුරා සංවර්ධනය කිරීම ප්‍රමිතියෙන් තොර බවට ප්‍රදේශවාසීන් චෝදනා කරයි. කිලෝමීටර් 43ක් දුරකින් යුත් මෙම මාර්ගය මාර්ග සංවර්ධන අධිකාරීය යටතේ සූරියපුර ගම්මානය ආසන්නයේ සිට මාර්ගයේ කාපට් අතුරන බවයි ප්‍රදේශවාසීන් පවසයි. අදාල මාර්ගයේ දෛනිකව වැලි ටිපර් දහසකට ආසන්න ප්‍රමාණයක්…
TikTok ප්‍රධාන ගිණුම් කිහපයකට සයිබර් ප්‍රහාරයක්
සයිබර් ප්‍රහාරයකට ලක්වූ TikTok ගිණුම් යථා තත්ත්වයට පත්කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව TikTok සමාජ මාධ්‍ය ජාලය හිමි බයිට්ඩාන්ස් සමාගම පවසයි. විශේෂයෙන් ම සන්නාම කිහිපයකට අයත් TikTok ගිණුම් සහ ප්‍රකට පුද්ගලයින් කිහිපදෙනෙක් ට අයත් TikTok ගිණුම් එසේ සයිබර් ප්‍රහාරයට ලක්ව තිබුණි.ඒ අතර CNN පුවත් සේවය වැනි ප්‍රකට සන්නාම සහ පැරිස් හිල්ටන් වැන්නවුන්ගේ ගිණුම් විය.
වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වෙයි
වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තාවන බව ජාතික ඩෙංගු මර්දනය ඒකකය පවසයි. එමෙන්ම මේ වන විට ඩෙංගු රෝගයේ ව්‍යාප්තිය පාලනය කළ නොහැකි මට්ටමකට පවත්ව ඇති බව සඳහන්. ඩෙංගු රෝගීන්ගෙන් 46.3% ක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර ඉන් 8% ක් වාර්තා වී ඇත්තේ කොළඹ නාගරික බල ප්‍රදේශයන්ගෙන් බවයි එම ඒකකය පැවසුවේ. පසුගිය සතිය තුළ පමණක්…
විවාහක කතුන්ට දරු සම්පත් ලබා දුන් උස්වැලිකන්දේ දෙවියෝ
තරුණ කතුන්ට බැලුම් හෙළන යකුන් සේම දෙවිවරුන් ගැන ද ඉඳහිට අසන්නට ලැබේ. තොට යකා නමින් හැඳින්වෙන යක්ෂයා ද, ඇතැමුන් යක්ෂයින් වශයෙන් හඳුන්වනු ලබන දේවත්වයක් ද පළ කරන අබිමානා සහ කළු කුමාර ආදීහු කතුන්ට බැල්ම හෙළන සෙසු අමනුෂ්‍ය ප්‍රජාව අතරට අයත් වේ. නමුදු තරුණ කාන්තාවන්ගේ විශේෂ ඇල්මට, බැල්මට, ආකර්ෂණයට ලක් වන දෙවියකු පිළිබඳව සිංහල බෞද්ධ දේව…