Similar Posts
කොරෝනා මරණ ප්‍රථිශතයේ අඩුවීමක්
පසුගිය මාස 4 තුළ යම් සාර්ථක තත්වයක පසු වූ රුසියාව අද වන කොරෝනා වසංගතයෙන් පීඩා විදින ලෝකයේ තුන්වැනි රට බවට පත් තිබේ. මෙම ලයිස්තුවේ පළමු ස්ථානය තවමත් පසුවන්නේ ඇමරිකා ඒක්සත් ජනපදයයි. ඇමරිකාවේ මේ වන විට කොරෝනා ආසාදිතයින් 1,408,636 සොයා ගෙන ඇති අතර, වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 83,425 කි. මෙම රෝගීන් සංඛ්‍යාව සොයා ගැනීම සදහා…
යාපනයෙන් යළිත් කොරෝනා රෝගීන් 26ක්
යාපනයේ කොරෝනා පොකුරක් නිර්මාණය වූ තිරුණවේලී පොදු වෙළද සැල හා ඒ අවට ප්‍රදේශයෙන් 18 දා නව කොරෝනා රෝගීන් 26 දෙනෙකු හමු වූ බව උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ඒ.කේතීස්වරන් ප්‍රකශ කර තිබෙනවා. අළුත් අවුරුදු සමය අවසන් වීමෙන් පසුව එම ප්‍රදේශයේ සිදු කළ පී.සී.ආර්.පරීක්ෂණ වලදී මෙම නව රෝගීන් හමු වී ඇති අතර එම පළාත තුළ පී.සී.ආර්.පරීක්ෂණ…
සුවහසක් වූ පිළිකා රෝගී දරුවන්ගේ සිත, ගත, මනස සුවපත් කරන සුව අරණ
පිළිකාව හා සටන් වදින ආදරණීයයන් හට සහාය වීමේත්, පිළිකාව පරදා ජීවිතේ ජයගත් ආදරණීයයන්ව අගය කිරීමේත්, ජීවිතයට සමුදී මෙලොවින් නික්ම ගිය අපේම මිනිසුන් හට ගෞරවයක් ලබා දීමේත් සහ පිළිකාවට එරෙහිව සටන් කිරීම අත් නොහැර සටන් කිරීමට සවියක් ව පිටුපසින් සිටීමේත් ඉලක්කයක් ඇතිව බලාපොරොත්තුවේ නවාතැන්පළ ඉන්දිරා පිළිකා භාරයයි. එලෙසම සුවය ගෙනෙන නිවහනක් යන උදාරතර සිතුවිල්ලත් සමඟින් රටට…
වැඩ නැති රාජ්‍ය ආයතන 17 ක අධ්යක්ෂ මණ්ඩල වැටුප් ලබමින් වැඩ
මීට කලෙකට පෙර සිට වැඩ කටයුතු නවතා ඇති රාජ්‍ය ආයතන 17 ක අධ්යක්ෂ මණ්ඩල වැටුප් ලබමින් තවමත් සේවය කරන බව රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ ඒකකයේ ප්‍රධානී සුරේෂ් ෂා මහතා ප්‍රකාශ කරයි. මෙබඳු රාජ්‍ය ආයතන 130 ක් ප්‍රතිව්‍යුහගත කරණය සඳහා තෝරාගෙන ඇති බවත්, එයින් ආයතන 85 ක් විකුණා දැමිය යුතු බවත්, ඒ මහතා ප්‍රකාශ කොට ඇත. රටේ…
කොවිඞ් 19 පොකුරු ක්‍රියාත්මක විම අවම මට්ටමක
කොවිඞ් 19 පොකුරු වශයෙන් ක්‍රියාත්මක විම දැන් අවම මට්ටමක තිබෙන බවත් මේ වන විට තවම ක්‍රියාත්මකව පවතින්නේ වැලිසර නාවික හමුදා කඳවුරේ පොකුර බව වෛද්‍ය සුගත් සමරවීර මහතා කියයි. මීට පෙර හඳුනාගත් පොකුරු රැසක්ම මේ වන විට අක්‍රිය වි ඇතැයිද ඉන් රෝග ව්‍යාප්තිය පාලනය වි ඇතැයිද ඔහු සඳහන් කරයි. මීට පෙර වාර්තා වු කොවිඞ් 19 වෛරසය…
බස් අනතුරින් පුද්ගලයින් 05 දෙනෙකු මරුට
අද (06) අලුයම 6ට පමණ කොල්ලුපිටිය ලිබර්ටි වටරවුම අසලදී මගී බස් රථයකට ගසක් කඩාවැටී තිබේ. සිදුවූ අනතුරෙන් මේ වනවිට පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් ඇත. සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයින් කඩිනමින් රෝහල්ගත කරමින් ඇති බවය. එම අනතුරට මුහුණ දුන් තවත් පුද්ගලයින් 17 දෙනෙකු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව කොළඹ ජාතික රෝහාලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන…