Similar Posts
වාන් ඇල විහාරගල රජ මහා විහාරයේ සෙල්ලිපි පිටපත් කිරීම ගැන සොයාබලයි
පසුගිය දිනවල දැඩි කතා බහට ලක්වූ කන්තලේ වාන් ඇල විහාරගල රජ මහා විහාරයේ ඇති පුරාණ සෙල්ලිපි පිටපත් කිරීමට පුරා විද්‍යා සහකාර අධ්‍යක්ෂක බුද්ධි නාගොඩවිතාන මහතා පැමිණියේ විහාරස්ථානයේ හා දායකයින් ගේ බලවත් ඉල්ලීම මතය. එහිදී මීට වසර 2200 කටපෙර කාවන්තිස්ස රාජ සමයේ බව හා මෙහි රහතන් වහන්සේලා වැඩ සිටි බවට හා තවත් සෙල්ලිපි කීපයක් මැකී ගොස්…
කොරෝනා පරදන්න ලංකාවෙන් සොයාගත් දුම් හට්ටිය
කොරෝනා වෛරසයෙන් අත්මිදීම සදහා පසුගිය දිනවල සමාජ මාධ්‍ය හරහා විවිධ දේශීය වෙදකම්, යන්ත්‍ර මන්ත්‍ර ගුරැකම්, දේව මෙහෙයන්, අත් බෙහෙත් ඇතුලු විවිධ ප්‍රථිකාර ක්‍රම පිළිබදව ප්‍රචාරය විය. මින් වැඩියෙන්ම සමාජ අවධානය යොමු වුයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති ළමා රෝග පිළිබදව විශේෂ්ඥ වෛද්‍ය අනුරැද්ධ පාදෙනිය මහතා විසින් සිදු කළ දුම් හට්ටි ප්‍රථිකාර ක්‍රමය පිළිබදව ලොවට හෙලි…
යුද්ධය නිමාවුණාට පස්සේ තලෙයිමන්නාරමට ආපු සංවර්ධනයේ මහිමය
හමුදා පාලනයක් ද තියෙන්නේ කියලා හිතට වද දෙන චෙක් පොයින්ට්ස් කීපයක් පහුකරලා පසුගියදා හවස් වෙනකොට අපි තලෙයිමන්නාරමට ආවා. ඇත්තටම අපි මුලින්ම හිතුවේ මන්නාරම නගරයේ නවාතැනක නතර වෙන්න. ඒත් ඉන්දියාවට යකඩ රේල්පාරක් දික්කරගෙන අතීත යටත්විජිත නටඹුන් අත්දෙකට අරං බලන් ඉන්න පියර් එකට බැඳුන ආදරය නිසාම ගමන රබර් කරලා තලෙයිමන්නාරමට ආවා. ඒත් හිතපු නැති ඇබැද්දියක්..! නවාතැනක් හොයාගන්න…
බිනර වැස්ස
නොර්ටන් බ්‍රිජ් විදුලි පුර මහ විදුහලේ 2023 වර්ෂයේ සාහිත්‍ය උත්සවය එම විදුහලේදි උත්කර්ෂවත් ලෙස පවත්වන ලදි. බිනර වැස්ස නමින් මෙවර සාහිත්‍ය උත්සවය නම් කර තිබු අතර එම විදුහලේ විදුහල්පතිනි කේ. එස්. අයිරාංගණි මහත්මියගේ උපදෙස් මත එම විදුහලේ ගුරු මණ්ඩලය විසින් මෙම වැඩ සටහන සංවිධානය කරන ලදි. මනුර සුදත් සෙල්ලහේවා – හැටන්
විදෙස් සංචාරකයින්ගේ පැමිණීම ඉහළ යයි
මෙම වසර ආරම්භයේ සිට ඉකුත් ජූලි 15වැනිදා දක්වා වූ කාලය තුළ මෙරටට පැමිණි විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව දසලක්ෂය (1, 095, 675) ඉක්මවා ගොස් ඇති බව සංචාරක හා ඉඩම් අමාත්‍යාංශ දත්ත වාර්තා පෙන්වා දෙයි. ඒ අනුව එම අමාත්‍යාංශය පවසන්නේ, මෙම තත්ත්වය අඛණ්ඩව පවත්වා ගත හොත් යුද්ධයෙන් පසු මෙරට සංචාරක ව්‍යාපාරයේ උපරිමය වාර්තා කළ 2018 වසරේ මට්ටමද අභිබවා…