Similar Posts
යුක්තිය නොලද 21 වසරක්
ලංකාව කියන්නේ අපරාද රාජ්‍යයක්. මේ කතාවත් සනාථ කරන්නේ එයයි. නමුත් අප කෙළෙසක හෝ මේ තත්ත්වය වෙනස් කරගත යුතුයි. ඒ සඳහා අරගලයක් කළ යුතුයි.. ඝාතකයා තවමත් නිදැල්ලේ.. ඝාතනයට වසර 21 ක්.. කළුතර මහාධිකරණයේ නඩු අංකය එච්.සී.570/13 යටතේ විභාග වන නඩුව ලෝකයේ දීර්ඝතම අපරාධ නඩු විභාගය වියහැකිය. එය අවුරුදු 20ක් ගතවීත් තවමත් විභාග වෙමින් තිබෙයි. මෙම නඩුවට…
වදහිංසනයට පාත්‍ර වූවන්ට සහය දැක්වීමේ ජාත්‍යන්තර දිනය
(ජූනි 26 දිනට යෙදෙන වදහිංසනයට පාත්‍ර වූවන්ට සහය දැක්වීමේ ජාත්‍යන්තර දිනය වෙනුවෙන් රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය විසින් නිකුත් කළ නිවේදනය) වධහිංසනයට පාත්රවූවන්ට සහය දැක්වීමේ ජාත්‍යන්තර දිනය ජූනි 26 වන දිනට යෙදී ඇත. ශ්‍රී ලංකාවද එක්සත් ජාතීන්ගේ සාමාජික රාජ්‍යයක් ලෙස මෙන්ම වධහිංසනයට, කෘෘර අමානුෂික සහ අවමන් සහගත සැලකිලි වලට එරෙහි ජාත්‍යන්තර සම්මුතියේ පාර්ශවකාර රාජ්‍යයක්…
රනිල් වික්‍රමසිංහ මහතාට සියයට අසුවක ඡන්ද ප්‍රමාණයක් – කළ්‍යාණි සතර සිංහ
මෙවර පැවැත්වෙන ජනාධිපති මැත්වරණයේදි ස්වාධිණ අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් සියයට අසුවක ඡන්ද ප්‍රමාණයක් ලබා ගන්නා බව ආගරපතන එක්සත් ජාතික පක්ෂ කලාප සංවිධායක කළ්‍යාණි සතර සිංහ මහත්මිය පවසයි. ආගරපතන කාර්යාලයේදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පැවසු කළ්‍යාණි සතරසිංහ මහත්මිය එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි. අද විපක්ෂයේ ප්‍රධාන ධාරාවන් දෙකම අයි. එම්. එෆ්….
පුටින් BRICS සමුළුව ආරම්භ කරයි
බටහිර නොවන ලෝකයේ නැගී එන බලපෑම ප්‍රදර්ශනය කිරීමේ අරමුණෙන් රුසියානු ජනපති ව්ලැද්මීර් පුටින් BRICS සමුළුව ආරම්භ කරයි. රුසියාවේ Kazan හීදී මෙවර සමුළුව ඔක්තෝම්බර් 24 දක්වා පැවැත්වෙනු ඇති. ඊට BRICS හි සාමාජික රටවල් නියෝජනය කරමින් චීන ජනපති ෂී ජින් පින්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇතුළු නැගී එන ලෝක බලවතුන් 20 දෙනෙක් එක්වණු ඇති. BRICS යනු බ්‍රසීලය,…
පරණ ගස් කපන්නේ අලුතින් වවන්නලු
මාතර දිස්ත්‍රික්කයේ පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කන්දෙකුඹුර ගම්මානයට මායිම්ව පිහිටි අනින්කන්ද රක්ෂිතයට පුද්ගලයන් පිරිසක් අනවසරයෙන් ඇතුළු වී එහි ගස් කපා එළිපෙහෙළි කර ගස් ගිනි තබා විනාශ කර වගාවන් සිදු කරනා බවට ප්‍රදේශවාසීහු පවසති. අනින්කන්ද රක්ෂිතයට අයිති මේ කොටස පරිසර සංවේදී කලාපයක් මෙන්ම ජල උල්පත්වලින් සමන්විත ප්‍රදේශයක් බැවින් එම ප්‍රදේශයට පුද්ගලයන් පිරිසක් බලහත්කාරයෙන් ඇතුළු වී වනාන්තරය…
මානව හිමිකම්; දෙවන අතුරු වාර්තාව ජනපතිට
මානව හිමිකම් පිළිබඳ පූර්ව කොමිෂන් සහ කමිටුවල තීරණ ඇගයීම සහ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ දෙවන අතුරු වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දී තිබේ. කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස් මහතා විසින් ඊයේ(18) එම වාර්තාව ජනාධිපතිතුමා වෙත භාරදෙනු ලැබුවේ ජනාධිපති කාර්යාලයේදී ය. මානව හිමිකම් සහ අන්තර්ජාතික මානුෂීය නීතිය කඩකිරීම් සහ සමාන…