More Stories
ජනාධිපතිවරයාගේ නව අවුරුදු සුබපැතුම් පණිවුඩය
2024 වසරේදී ලබා ගත් ආර්ථික ස්ථාවරත්වය තවදුරටත් තහවුරු කර ගනිමින් “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” සැමට උරුම කරදීම වෙනුවෙන් නව ආකල්ප පුබුදුවා, නව අධිෂ්ඨානයක් සිත් දරා සහෘදත්වයත් සමඟ පෙරට පැමිණීමට 2025 නව වසර උදාව මහඟු අවස්ථාවක් ජනිත කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ නව වසර වෙනුවෙන් සුබ…
රටේ ජිවත්වන සියයට හැටක දුප්පත් ජනතාව මේ වන විට දැඩි දුෂ්කරතාවයන්ට
පවතින බඩු මිල මිල හමුවේ මේ රටේ ජිවත්වන සියයට හැටක පමණ දුප්පත් ජනතාව මේ වන විට දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බව සමස්ථ ලංකා ප්‍රගතිශිලි සේවක පෙරමුණේ නායක ආචාර්ය ඉලංගෝ ගාන්ධි මහතා පවසයි. හැටන්හි පිහිටි එම පෙරමුණේ කාර්යාලයේදි මේ බව පැවසු ඉලංගෝ ගාන්ධි මහතා වැඩි දුරටත් මෙසේද පවසන ලදි. දැන් මේ රටේ අලුත් ආන්ඩුවක් පත් වෙලා…
දික්ඔය නගර සභාව අය වැය ලේඛනය එලිදක්වයි
හැටන් දික්ඔය නගර සභාව මගින් 2025 වර්ෂය සදහා අය වැය ලේඛනය එලි දැක්විම 31වන දින සිදු කරන ලදි. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් දික්ඔය නගර සභාවේ ලේකම් ඩි. වි. පි. බණ්ඩාර මහතා පවසන ලද්දේ මෙම නගර සභාවේ 2025 වර්ෂයේ අපේක්ෂිත අදායම රුපියල් විසිහත් කෝටි විසි එක් ලක්ෂ විසි නවදාහාස් හාරසියයක් අතර අපේක්ෂිත…
දුෂණ විරෝධී පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය
2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත බලාත්මක වීමෙන් පසු එම පනතට අනුව විමර්ශන, නඩු පැවරීම, පරිපාලනමය සහ අධිකරණමය කටයුතු සිදු කිරීමට යාමේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට සැලකිය යුතු නෛතික අර්ථනිරූපණ හා තාක්ෂණික ගැටලු වලට මුහුණ පෑමට සිදු වී ඇත. එබැවින්, ඉහත සඳහන් පනතේ ඇතැම් වගන්ති සංශෝධනය කිරීමට සහ අලුතින් වගන්ති කිහිපයක්…
ගාලු මුවදොර ආශ්‍රිතව අද (31) දිනයේ විශේෂ රථවාහන සැලැස්මක්
ගාලුමුවදොර පරිශ්‍රය ආශ්‍රිතව අද (31) දිනයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරෙනවා. පෞද්ගලික රථ, ගාල් කිරීම සඳහා ස්ථාන වෙන්කර ඇති අතර එම අනුමත ස්ථාන වලින් තොරව වාහන නතර කර තබන රියදුරන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි පොලීසිය අවධාරණය කළේ. කොටුව, කොම්පඤ්ඤවීථිය, මරදාන, කොල්ලුපිටිය, බම්බලපිටිය හා කුරුදුවත්ත යන ප්‍රදේශ ආශ්‍රිතව ද රථවාහන සැළැස්ම ක්‍රියාත්මකයි.
රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තු වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්
රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට ද සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. කිසියම් පුද්ගලයෙකු මුද්‍රණ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් පිවිස ඇති බවයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රධාන තොරතුරු ආරක්ෂණ නිලධාරී නිරෝෂ් ආනන්ද සඳහන් කළේ. මේ වනවිට එම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ. සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා…