Similar Posts
කනාමුට්ටිය වාසනා මුට්ටිය වීම හිනාවෙන්නට කාරණයක්ද? – අජිත් පැරකුම් ජයසිංහ
සංක්‍රාන්ති ලිංගිකයන්ට පොන්නයා කියනවාට කැමතිද අකැමැතිද යන්න ඇසිය යුත්තේ එම ලිංගික ප්‍රජාව නියෝජනය කරන සංවිධානවලින්ය. කාන්තාවට ගෑනි, බඩුව හෝ කෑල්ල යයි කියන්නට පිරිමින් කැමති වුණත් කාන්තාවන් කැමති නැති බව පැහැදිලිය. අවිවාහක අයට මහත්මිය කියා ඇමතූ විට එයට විරෝධය පළ කරමින් තමන්ට මෙනෙවිය යයි කියන්නට අවධාරණය කරන කාන්තාවන් මා ඕනෑ තරම් දැක ඇත. ඉංග්‍රීසි භාෂාවේ Ms….
අකුණු අනතුරුවලින් ප්‍රවේශම් වන්නැයි දැනුම් දෙයි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප.ව.1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු, නැගෙනහිර සහ දකුණු පළාත්වල උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. බස්නාහිර, සබරගමුව, නැගෙනහිර සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී.75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකියි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම…
මෙන්න සභාපතිගේ පැටිකිරිය
සමුපකාර නීති රීති හා අනපනත් නොදැන උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයාට නඩු දමනවා යැයි කියන අනුරාධපුර විවිධ සේවා සමූපාකාර සමිතියේ සභාපතිවරයා රුපියල් ලක්ෂ ගණනක පාපිසි හොරකමක් නිසා මීගමුව අධිකරණයේ විභාගවන නඩුවක විත්තිකරුවෙකු බවත් වංචාකළ මුදල් ගෙවා විත්තිකාරත්වයෙන් නිදහස් වන ලෙස රඹෑව අනුරාධපුරවිවිධ සේවා සමූපාකාර සමිතියන්හි හිටපු සභාපති තිලක් මහේෂ් එදිරිවීර මහතා පැවසුවේය. රඹෑව විවිධ සේවා සමූපකාර…
සමබර ආහාර වේලක් ; අපෙන් අපට එළවලු
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරින්ට සමබර ආහාර වේලක් ලබා ගැනිමට අවස්ථාව උදා කරමින් අපෙන් අපට එළවලු වැඩ සටහනේ තවත් අධියරක් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි පැවැත්විනි. නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ උපදෙස් මත ආරම්භ කර ඇති මෙම වැඩ සටහන යටතේ එම කාර්යාලයේ නිලධාරින් විසින් තමන්ට ලබා දිය හැකි එළවලු හා පලතුරු සහන මිලට ලබා දෙන…
ආඥාදායක හිට්ලර් උපන් නිවස පොලිසියක් කරයි
ඒ්කාධිපති පාලකයෙකු ලෙස සලකන ඇඩොල්ෆ් හිට්ලර් ඉපදුණු නිවස පොලිස් ස්ථානයක් බවට පත් කරන බව ඔස්ට්‍රියාවේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර ඇත. වසර ගණනාවක නීතිමය ගැටුම්වලින් පසුව මෙම ගොඩනැගිල්ල නව නාසි සිද්ධස්ථානයක් බවට පත්වීම වැළැක්වීමට රජය අපේක්ෂා කරමින් මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ඒ් අනුව ප්‍රතිස්ංස්කරණ කටයුතු වෙනුවෙන් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය දැන් ගෘහ…
ඉරානය විශාල වරදක් සිදුකරගනියි – බෙන්ජමින් නෙතන්යාහු
ඉරානය ඊයේ (01) රාත්‍රියේ විශාල වරදක් සිදුකරගත් බවත්, ඔවුන් ඊට වන්දි ගෙවනු ඇති බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කරයි. ඔහු සඳහන් කළේ ඊශ්‍රායල භුමිය ආරක්ෂා කරගෙන, සතුරන්ගෙන් පලිගැනීමට ඊශ්‍රායල වැසියන් සතු අධිෂ්ඨානය ඉරාන පාලන තන්ත්රය තවමත් අවබෝධ කරගෙන නොමැති බවයි. ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළේ, ඉරානය එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින්.