Similar Posts
හැරගිය පෙම්වතිය රීරි යකාට බාර කරන ‘රතු නිවිති හූනියම’
තමන් හා විවාහ වන බවට පොරොන්දු වී කලක් පෙමින් වෙළී සිටි තරුණියක හිටිහැටියේ වෙනත් තරුණයෙකු හා විවාහ වීම දැරිය නොහැකි වේදනාවක් බවට සැක නැත. ඉන් එම තරුණයා තුළ තදබල දුකක් සංවේගයක් සේම එම තරුණිය කෙරෙහි බලවත් වෛරයක් හටගැනීමට ද පුළුවන. එවන් විටෙක එම වෛරය පිරි මසාගැනීමට ඇතැම් පෙම්වතුන් විසින් සිදුකරනු ලබන ගුප්ත පලිගැනීමක් පිළිබඳ තොරතුරු…
ජනාධිපති අපේක්ෂකගෙන් රුපියල් කෝටි 03ක අල්ලසක් ලබා ගත් අය අත්අඩංගුවට
ජනාධිපති අපේක්ෂක ජනක රත්නායක මහතාට එක්සත් ලංකා පොදුජන පක්ෂයේ පක්ෂ සමාජිකත්වය ලබා දීමට රුපියල් කෝටි 03ක අල්ලස් ලබා ගත් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ , අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් රාජගිරිය ප්‍රදේශයේ දී කළ වැටලීමකදී ය. කෝටි 03ක මුදල් ලබා ගන්නා අවස්ථාවේ ඔවුන් අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම සඳහන් කළේ ය….
කේන්ද්‍ර බැලීමත් ජ්‍යොතිෂයට පටහැනි බව කී මහාචාර්ය වරයා
රටක නරකම කාලය අනාවැකි කරුවන්ගේ හොඳමකාලය යැයි කියුමක් තිබේ.එහෙත්, වර්තමානයේ අප මුහුණ දී ඇති ගෝලීය වසංගතය මත ඒ කියුම ද බොරුවක් වී තිබේ.ඊට හේතුව පසුගිය කාලයේ ජන මාධ්‍ය මඟින් පට්ටපල් බොරු අල්ලේ පැල කර කී ජ්‍යෝතීර්වේදීන් මේ වන විට බුරුතු පිටින් අතුරුදන් ව සිටීම ය. නමුදු මේ සියළු උවදුරු නිමවූ පසු “මම මේ සේරම දැනගෙන…
ආදරය නිතැතින්ම වෛරයෙන් ‘ඇවිලෙනසුලුයි’ – අජිත් පැරකුම්
චින්තන ධර්මදාසගේ ඇවිලෙනසුලුයි චිත්‍රපටය යථාර්ථවාදී සම්ප්‍රදායට අයත් වන චිත්‍රපටයක් නොවන නිසා එය රසවිඳීමේදී යථාර්ථවාදී මිනුම්දඬු භාවිතා කිරීම තේරුමක් නැත. එහෙත් කිසිදු කලා කෘතියක් යථාර්ථයෙන් පරිබාහිර වන්නේ නැත. පරිකල්පනය යථාර්ථයේ ම දිගුවකි. කලා කෘතියක් යථාර්ථවාදී හෝ එසේ නොවන්නේ හුදෙක් ම යථාර්ථය ප්‍රතිනිර්මාණය කරන ශෛලිය අනුව පමණි. කලා කෘතියක් කුමන ආකෘතියකට අයත් ද, ඒ පසුබිමේ තිබෙන කතිකාවන්…
නුවරඑළියේ ආසාදිතයන් 5000 ඉක්මවයි
නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 07වන දින පෙරවරු 10.00ය පමන ලැබුන වාර්ථා මත අලුතින් ආසාදිතයන් 90 දෙනකු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ථ ආසාදිතයන් ගනන 5086 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ පසු ගිය දිනවල ගන්නා ලද පි. සි. ආර්. පරික්ෂන මත…
මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුවන් පුනරුත්ථාපනය කිරීමට කඩිනමින් වැඩපිලිවෙලක්
“බියෙන් සැකෙන් තොර සමාජයක් බිහි කිරීමේ දී” ඒ සදහා ප්‍රධාන වශයෙන් බලපානු ලබන පංචවිධ කරැණු හදුනාගෙන තිබෙි මත්ද්‍රව්‍ය ඒම කරැණු වලින් ප්‍රධාන කරැණකි මත්ද්‍රව්‍ය සමාජයෙන් ඉවත් කිරීම සදහා මත්ද්‍රව්‍ය රට තුළට ගෙන්වීම නැවැත්වීම, මත්ද්‍රව්‍ය සදහා වන ඉල්ලුම අඩු කිරීම හා මත් ද්‍රව්‍ය සදහා ඇබ්බැහි වුවන් බන්ධනාගාරගත කිරීමත් යන කරුණු හඳුනාගෙන ඇත. මත්ද්‍රව්‍ය ගෙන ඒම හා…