Similar Posts
කොවිඩ්-19 එන්නත් නොගත් පුද්ගලයින්ට අතිවිශේෂ ගැසට් නිවේදනයක්
අප්‍රේල් 30 සිට එන්නත් නොකළ පුද්ගලයින් ප්‍රසිද්ධ ස්ථානවලට ඇතුළුවීම හෝ රැඳී සිටීම වැළැක්වීමේ අතිවිශේෂ ගැසට් පත්‍රය සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කර තිබෙන අතර මේ කාඩ්පත් පරීක්ෂාවට පොලිසිය යෙදවීමට ඔවුන් සැලසුම් කර ඇත. කොවිඩ්-19 එන්නත්වල පළමු, දෙවන සහ තුන්වන මාත්‍රාව ලබා නොගත් පුද්ගලයින්ට අප්‍රේල් 30 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ප්‍රසිද්ධ ස්ථානවලට ඇතුළුවීම හෝ රැඳී සිටීම වළක්වාලමින්…
රාජ්‍ය නිලධාරින් ආරක්ෂා කර ගැනීමට මැදිහත් වන්න
ජනත නියෝජිතයින් රාජ්‍ය නිලධාරින්ගේ කාර්ය භාරය ඉටු කිරීම සඳහා සහාය ලබා දිය යුතු බවත් රාජ්‍ය නිලධාරින් ආරක්ෂා කර ගැනීමට මැදිහත් විය යුතු බවත් උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා පවසයි. උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයා මේ බව පැවසුවේ පොලොන්නරුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම අමතමිණි. එහි දී වැඩි දුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ ද කීය….
මැතිවරණයට නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ස්වාධින කණ්ඩායම් 08ක් ඇප මුදල් තැන්පත් කරයි
මෙවර පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයට අදාලව නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් තරග කිරිම සදහා ස්වාධින කණ්ඩායමක් නාම යෝජනා බාර දිම සිදුකර ඇති බවත් තවත් ස්වාධින කණ්ඩායම් 08ක් ඇප මුදල් තැන්පත් කර ඇති බවද නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා පැවසිය. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු නන්දන ගලබඩ මහතා පවසන ලද්දේ පසු ගිය 04වන දින නාම යෝජනා බාර ගැනිම…
කැලණියේ පාසල් දරු දැරියන් කුසගින්නේ
කැලණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පාසල් දොළහක දරු දැරියන්ගේ පවුල් දරිද්‍රතාවෙන් පෙළෙන බව ඊයේ (22) අනාවරණය විය. එම දරුවන්ට සතියකට දින දෙකක් පෝෂ්‍යදායී ආහාර වේලක් ලබාදීමට කිරිබත්ගොඩ එක්සත් වෙළෙඳ සංගමය ඇතුළු ව්‍යාපාරිකයන් ඉදිරිපත් වී ඇත. ගම් සවියෙන් සිසු දිවිය නම්වූ මෙම වැඩසටහන මහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ඊයේ (22) පැවැත්වුණේ කැලණිය ප්‍රාදේශීය ලේකම් නදීෂානි අමරසිංහගේ ප්‍රධානත්වයෙනි. කැලණිය…
දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩම්වල බෝග වගාව කිරීමට අවසර
දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් රක්ෂිත තුළ කෙටි කාලීන බෝග වගාව කිරීමට අවසර ලබාදෙන බව ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා. ඒ අනුව වසරකට පර්චසයකට රුපියල් සියයක බදු සහන ක්‍රමය යටතේ එම ඉඩම් ලබාදෙන බවයි අමාත්‍යවරයා පැවසුවේ. පොළොන්නරුව, තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ දුම්රිය රක්ෂිත ආශ්රිත පවතින ගැටලු සම්බන්ධයෙන් පොලොන්නරුව පුලතිසි චන්ද්‍ර මණ්ඩපයේ පැවැති වැඩසටහනකට එක්වෙමින් ප්‍රවාහන…
යුක්රේනයෙන් මොස්කව් අගනුවර ඇතුළු රටේ ප්‍රදේශ 15ක් ඉලක්ක කර ප්‍රහාර එල්ල කරයි
යුක්රේනය – රුසියාවට එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාර රැසකින් රුසියානු බලශක්ති බලාගාර දෙකක ගින්නක් හටගෙන තිබේ.රුසියාවේ ආරක්ෂක අමාත්‍යාංශයට අනුව, යුක්රේනියානු ඩ්‍රෝන යානා 158 කට වැඩි ප්‍රමාණයක් මොස්කව් අගනුවර ඇතුළු රටේ ප්‍රදේශ 15ක් ඉලක්ක කර ප්‍රහාර එල්ල කර ඇති බවයි වාර්තා වෙයි. රුසියානු හමුදාව කියා සිටින්නේ එම ඩ්‍රෝන යානා විනාශ කළ බවයි.නමුත් ප්‍රහාරයේ ප්‍රතිඵලයක් ලෙස මොස්කව්හි තෙල්…