Similar Posts
ඓතිහාසික නයි පෙන විහාරය විනාශමුඛයේ
පොලොන්නරුව ඓතිහාසික නයි පෙන විහාරයේ බැම්ම හා අවශේෂ ස්ථාන කිහිපයක් කිසියම් පිරිසක් විසින් සිමෙන්ති යොදා අවිධිමත් ලෙස සංරක්ෂණය කර ඇතැයි ප්‍රදේශවාසීහු පෙන්වා දෙති. පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ පිළිගත් නියමයන්ට පටහැනිව සිමෙන්ති යොදා මෙසේ අවිධිමත් ලෙස සංරක්ෂණය කිරීමෙන් එහි ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක සාක්ෂිවලට හානි සිදු විය හැකි බවත් නයි පෙන විහාරයේ පෙනුම අවලස්සන වී ඇති බවත් ප්රදේශවාසිහු…
අපි එදා කතා කරපු වෘක්ෂායුර්වේදය ගැන දැන් දොස්තරලා හිටිවන බයිලා කියනවා
දේශීය උරුම උස්මුරුත්තාවෙන් පුරසාරම් කියන සමහර දොස්තර මහතුන් අපිට කියනවා කිරිපිටි වෙනුවට කොළ කැඳ බොන්න ලු. සිසිල් බීම වෙනුවට තැඹිලි බොන්න ලු. මන්දපෝෂණය දුරු කරන්න මුරුංගා වලින් සප්ලිමන්ට් හදන්න ලු. පාන් වෙනුවට වස විසෙන් තොර දේශීය හාලේ බත් කන්න ලු. රසායනික පොහොර වෙනුවට කාබනික ගොවිතැන පුරුදු කරන්න ලු. පොල්තෙල් ටික සෙක්කු යොදලා ගමේම හිඳ ගන්නලු….
මාස 14ට නව නීති 42ක්
රටේ කළ යුතු නව ආර්ථික පරිවර්තනය වෙනුවෙන් පසුගිය මාස 14 ක කාලය ඇතුලත නව නීති 42ක් පාර්ලිමේන්තුවේ සම්මත කරගෙන ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. තවත් නීති 62 ක් පාර්ලිමේන්තුවට ඉරිපත් කර සම්මත කර ගැනීමට නියමිත බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එය මෙවර පාර්ලිමේන්තුවේ දී සිදු කර ගත නොහැකි වුවහොත් ඉදිරි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත…
IMF ගිවිසුම අනුව ජනපති කරන්න යන ආර්ථික ප්‍රතිසංස්කරණ මෙන්න
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු වාරියකය ලැබුණු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ, අද පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමිනි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඩොලර් බිලියන 3ක විස්තීර්ණ මූල්‍ය පහසුකමක් ලබාදීමට සඳුදා එකඟතායකට එළැඹි අතර, එහි පළමු වාරිකය ලෙස ඩොලර් මිලියන 333ක් ලැබී තිබුණි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අද (මාර්තු 22) ජාත්‍යන්තර මූල්‍ය…
දියණියන් දෙදෙනා දුෂණය කළ පියාට 60 වසරක සිරදඬුවමක්
මෙයට වසර අටකට ඉහතදී අධික ලෙස බීමත්ව නිවසට පැමිණි පියකු විසින් තම දියණියන් දෙදෙනා දූෂණය කිරීම පිළිබඳව චෝදනා 3ක් මත පැවරූ නඩු හතරකට මාතර මහාධිකරණයේ පැවැති නඩු විභාගයෙන් පසු වරදකරු වූ 47 හැවිරිදි පියකුට එක් නඩුවකට වසර 15 බැගින් නඩු 4ට වසර 60ක බරපතළ වැඩ ඇතිව සිරදඬුවම් මාතර මහාධිකරණ විනිසුරු චාමර තෙන්නකෝන් මහතා විසින් නියම…
ගෙවල් බිඳුම් රැසක් සිදු කළ තිදෙනෙක් අත්අඩංගුවට!
කොරෝනා වසංගතය හේතුවෙන් රට වසා දමා ඇති කාලය තුළදී බොරලැස්ගමුව පොලිස් වසමේ පරණ කැස්බෑව පාර, රත්තනපිටිය ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිලි හා නිවාස ඉදිකිරීමට සැලසුම් සහ ඉඩම් සංවර්ධනය කිරීමට තාක්ෂණික උපදෙස් ලබා දෙනු ලබන ආයතනයක් බිඳ රුපියල් ලක්ෂ 16 ක කට අධික පරිගණක, නිවාස හා ගොඩනැගිලි සැලසුම් පිටපත් මුද්‍රණ යන්ත්‍ර ඇතුළු විදුලි උපකරණ රැසක් සොරකම් කළ පුද්ගලයින්…