Similar Posts
වංචා දූෂණ වැළැක්වීමට විගණකාධිපතිට පූර්ණ බලතල
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පාලන විනිශ්චය තක්සේරුවෙහි තාක්ෂණික සහාය පිළිබඳ වාර්තාවෙහි දක්වා ඇති දූෂණ විරෝධය සඳහා වන නෛතික, සංවිධානාත්මක සහ ක්‍රමෝපායික රාමුවට අනුකූලව “දූෂණ විරෝධය පිළිබඳ ජාතික න්‍යාය පත්‍රය” ක්‍රියාත්මක කිරීම සඳහා පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශය සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. දූෂණ විරෝධය පිළිබඳ ජාතික න්‍යාය පත්‍රයට ප්‍රධාන ක්‍රියාකාරි…
රෝහල්වල දැඩි සත්කාර ඒකක සහ අධි සත්කාර ඒකක වැසී යාමේ අවදානමක්
රෝහල්වල දැඩි සත්කාර ඒකක (ICU) සහ අධි සත්කාර ඒකක (HDU) නුදුරේදී ම වැසී යනු ඇතැයි සෞඛ්‍ය ක්ෂේත්රයේ වෘත්තිකයෝ පෙන්වා දෙති. රෝගී දැඩි සත්කාර සහ අධි සත්කාර ඒකක පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය රුධිර වායු විශ්ලේශක යන්ත්‍ර සඳහා අවශ්‍ය ප්‍රතික්‍රියකවල පවතින හිඟතාව හේතුවෙන් ඉදිරියේදී එම ඒකක පවත්වා ගැනීමට නොහැකි දැඩි අර්බුදයක් මතුව ඇතැයි වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත්…
ආර්ථික පරිවර්තන පනත අද විවාදයට
ශ්‍රී ලංකාව නැවත බංකොලොත් රටක් බවට පත් නොවන තැනට වගබලා ගැනීමට මඟපාදන ආර්ථික පරිවර්තන පනත ගැන අද (25) පාර්ලිමේන්තුවේදී විවාද කරන බව මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය ඇති කර ගැනීම මූලික ඉලක්කය කොටගත් ප්‍රතිපත්තිමය තීන්දුවක්, එය ළඟා කර ගැනීමට වැඩපිළිවෙළක් සහිත ඉතා දැඩි මූල්‍ය විනයක් සහ ආර්ථික…
ජනතාවට විවිධ ප්‍රතිපාදන මේ දිනවල ලබා දෙනවා නම් ජනතාවගේ බදු මුදලින් රජයේ මුදලින් කෙරෙන පරිත්‍යාගයක් යනුවෙන් බැනරයක් ප්‍රදර්ශනය කළ යුතුයි
ආණ්ඩුව විසින් ජනතාවට විවිධ ප්‍රතිපාදන මේ දිනවල ලබා දෙන බවත් මැතිවරණ කොමිසම මැතිවරණයක් ප්‍රකාශ කර තිබියදී එසේ කරන්නේ නම් බැනරයක් ප්‍රදර්ශනය කළයුතු බව 06 වැනි දින අම්බලන්ගොඩ දී පැවති මාධ්‍ය හමුවකදී හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පැවසීය. ආණ්ඩුව විසින් විවිධ සුභසාධන කටයුතු සිදු කරන බවත් දැනටමත් මැතිවරණ කොමිසම මඟින් පළාත් පාලන මැතිවරණය කැඳවා තිබියදී…
අවිධිමත් කම්කරුවන් සදහා ස්වයං රැකියා ව්‍යාපෘතියක්
අවිධිමත් කම්කරුවන්ගේ ජිවන තත්වයන් නගා සිටුවිමේ අරමුණ මත එම අවිධිමත් කම්කරුවන් සදහා ස්වයං රැකියා ව්‍යාපෘතියක් ආරම්භ කිරිමට ප්‍රොටෙක්ට් සංගමයේ හැටන් ශාඛාව මගින් සැලසුම් කර ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දැක්වු එම සංගමයේ උප සභාපති එම්. මෛයිදිලි මහත්මිය පවසන ලද්දේ ප්‍රොටෙක්ට් සංගමයේ සමාජිකත්වය දරණ අවිධිමත් කම්කරුවන්ගේ ජිවන තත්වයන් නගා සිටුවිම සදහා ස්වයං රැකියා ව්‍යාපෘතියක් ආරම්භ කිරිමට…
පරිගණක අපරාධ සිද්ධි රසකට අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් 130 දෙනා දැඩි ඇප කොන්දේසි මත අද මුදා හැරේ.
පරිගණක අපරාධ සිද්ධි රැසක් සම්බන්ධයෙන් මහනුවර කුණ්ඩසාලේ සුඛෝපභෝගි හෝටලයකදී අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් 130 දෙනා අද දැඩි ඇප කොන්දේසි මත අද මුදා හැරිණ. ඒ , ඔවුන් තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. පසුගිය ඔක්තෝබර් 12 වැනිදා ඔවුන් මහනුවර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය හා විශේෂ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන මේ දක්වා දින 38ක් රක්ෂිත බන්ධනාගාරගත කර…