doctors බඩේ පිලිකා රෝග ලක්ෂණ muka pilika pilika photos guda pilika penahalu pilika penahalu pilika roga lakshana piyayuru pilika cancer in sinhala astrology

නිට්ටඹුව – වතුපිටිවල මුලික රෝහලේ කාන්තා වාට්ටුවට ව්‍යාජ වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු පැමිණ ඇති බවට නිට්ටඹුව පොලීසියට ලද තොරතුරක් මත එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු සතුව තිබි, වෙද නලාවක්, ව්‍යාජ රබර් සීල් එකක්, බෙහෙත් විදින සිරින්ජරයක්, සේලයින් බටයක්, ඊ.සී.ජී රෝල් 05ක්, ලැප්ටොප් එකක්, දුරකතනයක් සහ යතුරුපැදියක් හමු වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 29ක් වු දර්ගා මාවත , තිහාරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

More Stories