Similar Posts
තණමල්විල කොල්ලෙක් – මනෝ/දේශපාලනික කියවීමක් – ප්‍රසාද් මොහොට්ටි
“දරුවෙකුට අවශ්‍ය උනුසුම ගමෙන් නොලැබේ නම්, පසුව ඔහු උනුසුම සොයා ගම ගිනි තබනු ඇත” ~ ඉතියෝපියානු ජන කියමනක් මෙම කතාව නැවතත් ගිනි තබන ලද ගමක් වන තණමල්විල ජන්ම ලාභය ලැබූ කොල්ලන් සහ කෙල්ලන් රංචුවකගේ කතාවයි. කාලය 88/89 භීෂණ සමය සහ පූර්ව නන්දිකඩාල් භීෂණ සමයයි. කතාව දිග හැරෙන්නෙ සාමාන්‍ය පෙළ විභාහගයේ ප්‍රතිපල නිකුත් වීම සමගය. සියල්ල…
නඩු අහන්න අලුත් තාක්ෂණයක්
බන්ධනාගාර රැඳවියන්ගේ ජිවිත ආරක්ෂා කරමින් කොවිඞ් 19 වෛරසය බන්ධනාගාර තුලට ඇතුලු වීම වළක්වාලමින් නඩු කටයුතු ඉදිරියට පවත්වාගෙන යාම සඳහා අලුත් තාක්ෂණ ක්‍රමවේදයක් හඳුන්වා දි ඇතැයි අධිකරණ, මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පවසයි. ඒ Tele Presence 4k HD video නම් තාක්ෂනයයි. අධිකරණ අමාත්‍යාංශය පවසා සිටින්නේ මේ වන විට බන්ධනාගාරය තුලට ඇතුල් කර ගන්නා සැකකරුවන් විශේෂ…
මිනී මරන ලේ වගුරන දෙහි කැපීම්
‘දෙහි කැපීම’යන්න ශ්‍රී ලංකාවේ ජීවත්වන අපිට අතිශය හුරුපුරුදු වදනකි. නමුත් මේ කියන්නට යන්නේ සාම්ප්‍රදායික දෙහි කැපීම මුල් කර ගත් අලුත් විලාසිතාවක්, නව පන්නයක් ගැන ය. ඒ ගැන මා සමඟ පැවසුවේ අගනුවර රාජ්‍ය ආයතනයක කළමණාකාර සහකාර වරියක ලෙස සේවයේ නියුතු දෙදරු මවක වන දීපිකා සමන්ති මහත්මියයි. “අපේ පුතාගේ ඉස්කෝලේ (ගම්පහ නගරයේ ජනප්‍රිතම පාසලක්) ළමයින්ගේ අම්මලා දරුවන්ට…
ලොව කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂ හතර ඉක්මවයි
ලොව පුරා කොවිඩ් නයින්ටීන් මරණ ලක්ෂ හතර ඉක්මවා ඇත. වෛරස ව්‍යාප්තියේ සිට මේ දක්වා කාලය තුළ රෝගීන් 401,607 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පුද්ගලයින් 69 ලක්ෂ 66412 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති අතර ඉන් 34 ලක්ෂ 4,415 දෙනෙකු සුවය ලබා තිබේ. කොවිඩ් රෝගී මරණ වාර්තා වීමේ ලැයිස්තුවේ පෙරමුණ ගෙන සිටින අමෙරිකාව තුළ…
බෙලරූස් සිට ලාංකිකයින් 277 ක් දිවයිනට
බෙලෝ රුසියාවේ බෙලරෑස් හි රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 277 ක් රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් ඊයේ (28) දින රාත්‍රී එරට අග නුවර වන මින්ස්ක් නුවර ගුවන් තොටුපළේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ. බෙලරෑස්හි මින්ස්ක් නුවර ගුවන් තොටුපළේ සිට පැමිණ තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1206 දරන විශේෂ ගුවන් යානය…
ජනපති රනිල් ගැන ඕස්ට්‍රේලියානු හිටපු අගමැතිගෙන් සහතිකයක්
වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ ශ්‍රී ලංකාව අර්බුදකාරී තත්ත්වයෙන් මිදී ධනාත්මක මාවතකට පැමිණ තිබිම විශ්වාස කිරීමට පවා අපහසු බව ඕස්ට්‍රේලියාවේ හිටපු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් මහතා පවසයි. යූටියුබ් නාලිකාවක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනුයි ඒ මහතා මේ බව සඳහන් කළේ. “ශ්‍රී ලාංකිකයින් දුෂ්කර තෝරා ගැනීම් , අභියෝග හා දැඩි වේදනාකාරී ප්‍රතිඵල මධ්‍යයේ මෙම ගමන පැමිණ ඇති…