Similar Posts
ජාතක පොතෙන් මතුවන රජකමට තේරුණු බකමූණා
ප්රජාතන්ත්රීය පදනමක් යටතේ බලයට පැමිණි බොහෝ පාලකයන් ප්රජාතන්ත්රවාදයේ මූලික සිද්ධාන්තය වන ජනතා පරමාධිපත්‍යය නොතකා කටයුතු කිරීම දේශපාලන ක්ෂේත්රයේ සුලබ තත්වයකි. එහි දී තමන්ට අවංකවම හෝ ව්‍යාජ ලෙස පක්ෂපාතීත්වයක් දක්වන පිරිස් උගතුන්, වියතුන් ආදී වශයෙන් වර්ගීකරණය කොට ඔවුන් ගේ සිතැඟි අදහස් උදහස් මත පදනම් වන උපදේශ අනුව ක්‍රියා කරන බොහෝ දේශපාලනඥයෝ බලයට පත් වීමෙන් පසු සැබෑ ජනතා…
ලංකා බැංකුවේ ශාකා කළමනාකරුවන්ට දේශපාලන බලපෑම්
පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ලංකා බැංකුවේ ශාකා කළමනාකරුවන්ට විවිධ දේශපාලන බලපෑම් එල්ල කරමින් ඇතැම් පුද්ගලයින්ගේ අවශ්‍යතා ඉටු නොකිරීම නිසා කළමනාකරුවන් අත්තනෝමතික ලෙස මාරු කිරීමට එරෙහිව වෘත්තීය ක්‍රියාමාර්ගමයක් ගෙන ඇති බවත් මෙහි එක් අදියරක් ලෙස ඊයේ (20) දිනයේ කෑම පැයේ විරෝධතාවක් සංවිධානය කළ බවත් ලබන (22) දා පොලොන්නරුවදිස්ත්‍රිකයේ සියලුම බැංකු ශාකා වසා දමා සංකේත වැඩ වර්ජනයක් දියත් කරන…
නොමිනේෂන් ඕනනං සාරිය ගලවන්න කිව්වා
ලක්මවට හෙටක් සංවිධානයේ සභාපතිනි මධුෂා රාමසිංහ සමාජ මාධ්‍ය වෙත මුදාහළ අලුත්ම වීඩියෝවක් ඔස්සේ පසුගිය මැතිවරණයේදී පොදුජන පෙරමුණට තමා වෙහෙසවී වැඩකළත් නාම යෝජනා නොලද බවත් එසේ වැඩ කළ තමාට නාමයෝජනා ලබාදීමට නම් තම සාරිය ගලවන්නැයි ලේකම් ලෙස කටයුතු ‘මෝඩ යකා‘ නම් පුද්ගලයා යෝජනා කළ බවත් හෙළි කර සිටින්නීය. තමන් සාරියකින් සැරසී සිටින විට සාරිය ඉවත්කර පෙන්වන…
වතු ජනතාවගේ ජිවන තත්වයන් පිලිබදව අදහස් හුවමාරු කර ගැනිමේ වැඩ මුළුවක්
ලංකාවේ ජිවත්වන වතු ජනතාව හා අනිකුත් ප්‍රදේශවල ජනතාව අතර පවතින ජිවන තත්වයන් පිලිබදව අදහස් හුවමාරු කර ගැනිමේ වැඩ මුළුවක් හැටන් සුනාමි මධ්‍යස්ථානයේදි පවත්වන ලදි. හැටන් සන්නිවේදන පුහුණු මධ්‍යස්ථානය විසින් මෙම වැඩ මුළුව සංවිධානය කර තිබු අතර මෙම වැඩ මුළුව සදහා වතුකරය නියෝජනය කරමින් නුවරඑළිය බදුල්ල දිස්ත්‍රික්කවලින්ද අනිකුත් ප්‍රදේශ නියෝජනය කරමින් යාපනය, මඩකලපුව, කිලිනොච්චිය, ත්‍රිකුණාමලය යන…
නව ජනපති සමඟ කටයුතු කිරීමට IMF සූදානමින්
ජාත්‍යන්තර අරමුදල විසින් ලබාදී ඇති විස්තීරණ ණය පහසුකම් වැඩසටහනේ මීළඟ සමාලෝචනය සම්බන්ධයෙන් ඉදිරියේදී සාකච්ඡා කිරීමට නියමිතව තිබේ. එමෙන්ම නව ජනාධිපතිවරයා සමඟ සමීප කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි, එම අරමුදල සඳහන් කර ඇත.බදු ආදායම වැඩි කිරීම සහ රජය සතු ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීම ඇතුළු ආර්ථික ප්‍රතිසංස්කරණ රාශියක් ශ්‍රී ලංකාව විසින් සිදු කරන ලදි. කෙසේ වෙතත් නව ජනාධිපති…
රනිල්ට අගමැතිකම කැරකෙයි
එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රහස්පතින්දා (12) හෝ සිකුරාදා (13) නව අගමැතිවරයා ලෙස දිවුරුම්දීමට නියමිත බව ඒ අනුව වාර්තා වේ. නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත ලබා ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතාට හැකියාව තිබෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා මාධ්‍ය වෙත පවසා තිබේ.