Similar Posts
ජාත්‍යන්තර වනාන්තර දිනය අද (21) යි
ජාත්‍යන්තර වනාන්තර දිනය අදට (21) යෙදී තිබේ. ලොව පිහිටි සියලු වනාන්තර සහ වනාන්තරවලින් පරිභාහිරව පිහිටි වෘක්ෂ සම්පත්වල වැදගත්කම පිළිබඳව ජන සමාජය තුළ පවතින දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සෑම වසරකම මාර්තු 21 වනදා ජාත්‍යන්තර වනාන්තර දිනය ලෙස ප්‍රකාශයට පත්කර තිබේ. මෙවර එහි තේමාව “වනාන්තර හා නවෝත්පාදන” යන්නයි. වනාන්තර දිනය සැමරීමට සමගාමීව පැළ…
තේ පොහොර මිටියට සහනයක්
තේ නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා තේ වගා කරුවන්ට කිලෝග්‍රෑම් 50 රසායනික පොහොර මිටියක් රුපියල් 4,000 ක සහනයක් සහිතව තේ වගා කරුවන්ට දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. පසු ගිය කාල පරිච්ඡේදය තුළ පොහොර මිල ඉහළ යාම හා රසායනික පොහොර තහනම් කිරීම වැනි කරුණු හේතුවෙන් තේ වගාවේ පොහොර භාවිතය අඩු වීම තේ නිෂ්පාදනය පහළ යාමට බලපා ඇති…
රතු කුරුසෙන් වැසි ආධාර
හැටන් ප්‍රදේශයට ඇදහැලුන අධික වැසි තත්වයන් හේතුවෙන් හැටන් උතුර ග්‍රාම නිලධාරි වශමේ අවතැන්වු පවුල් හයක් සදහා රතු කුරුස සංගමයේ නුවරඑළිය දිස්ත්‍රික් ශාඛාව මගින් ආධාර ලබා දිමට පියවර ගෙන ඇත. හැටන් උතුර ග්‍රාම නිලධාරි එස්. සුරේෂ් මහතාගේ ඉල්ලිමක් මත මෙම ආධාර ලබා දිම සිදු කල අතර එම ආධාර ලබා දෙන අයුරු මෙම ඡායාරුපවලින් දැක්වේ. මනුර සුදත්…
වසන්තය අහවරයි – අපේ රටේ දැනටමත් ඔමික්‍රෝන් නැහැ කියලා කාටද කියන්න පුළුවන්
අප්‍රිකානු කලාපයේ රටවල් කිහිපයකින් හඳුනාගෙන තිබෙන කොරෝනා වෛරසයේ ඔමික්‍රෝන් ප්‍රභේදය ශ්‍රී ලංකාව තුළ මේ වන විටත් තිබිය හැකි බව සෞඛ්‍ය වෘත්තිකයන්ගේ විද්වත් සංගමය සඳහන් කරයි. එහි සභාපති රවි කුමුදේශ් මහතා පෙන්වා දෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකීමෙන් තොර ක්‍රියාකලාපය නිසා කොරෝනා පරීක්ෂණ, ප්‍රභේද පරීක්ෂණ, නියැදි පරීක්ෂණ නිසි අයුරින් සිදු නොකරන බවයි. එමෙන්ම විවිධ අවශ්‍යතා වෙනුවෙන් නීති රීති…
තරුණ ජිවිත අකාලයේ විනාශයට
වතු කම්කරුවන් ආර්ථික ප්‍රශ්නවලින් මිරිකෙන විට වතු කරයේ සමහර තැරවුකරුවන් විසින් සිදු කරනු ලබන මිනිස් ජාවාරම් හේතුවෙන් වතු කරයේ තරුණ ජිවිත අකාලයේ විනාශයට පත්විමේ අවදානමක් පවතින බව ශ්‍රිලංකා නිදහස් සේවක සංගමයේ සම්බන්ධිකරණ ලේකම්, ශ්‍රිලංකා නිදහස් පක්ෂ නුවරඑළිය දිස්ත්‍රික් සංවිධායක හා මස්කෙළිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති පී. ප්රදිපන් මහතා පවසයි. හැටන් නගරයේ පිහිටි ඔහුගේ කාර්යාලයේදි 28වනදින…
ග්‍රාමීය කාන්තා ව්‍යවසායකත්වය ශක්තිමත් කිරීම සඳහා රු.මිලියන 2000ක්
ග්‍රාමීය අංශයේ කුඩා ව්‍යාපාරවල නිරත වන කාන්තාවන්ගේ ව්‍යවසායකත්ව හැකියාව නංවාලීම සඳහා සහන පදනම යටතේ ණය මුදලක් ලබා දීමට ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දුන් බවත්, ඒ අනුව මෙම වසරේ දී ඒ සඳහා රුපියල් මිලියන 2000ක මුදලක් වෙන් කරන ලද බවත් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද…