Similar Posts
ප්‍රියන්තගේ ‘අළු’ වෙනුවට සාධරණය ඉල්ලා සිටිමු
පසුගිය සිකුරාදා දිනයේදී පකිස්තානයේ පන්ජාබ් ප්‍රාන්තයේ සියල්කෝට් හිඳී මරා ගිනි තබන ලද ලාංකික ඉන්ජිනේරු ප්‍රියන්ත දියවඩනගේ සිරුර මම මඟ අළු දූවිලි ගොඩක් බවට පත්වුණා. එහෙත් මේ බිහිසුනු ඝාතනය ඇවිලුණු ගින්න තවමත් ඇවිලෙමින් තිබෙනවා. අන්තවාදීන්ගේ ඡන්දයෙන් බලයට ආපු පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මේ සිදුවීම හෙළාදැක නොපමාව නීතිය ක්‍රියාත්මක කරන්න කියලා එරට පොලීසියට උපදෙස් දීලා තියෙනවා…
අමරණීය මරණාධාර සමිතියේ නිලධාරීන් ලක්ෂ 450කට විදියි
අනුරාධපුර දිස්ත්‍රික්කයේ එප්පාවල, කටියාව යාය 01 ගම්මානයේ පවත්වාගෙන යනු ලබන අමරණීය මරණාධාර සමිතියේ රුපියල් ලක්ෂ 450ක මුදලක් එම සමිතියේ ඉහළ නිලධාරීන් කීප දෙනෙකු වංචා කළ බවට චෝදනා කරමින් ඔවුන්ට විරුද්ධව සමිතියේ සාමාජිකයෝ පොල් ගසා උද්ඝෝෂණයක නිරත වූහ. එප්පාවල, කටියාව යාය 01 අමරණීය මරණාධාර සමිතියේ සාමාජික මහතෙකු පෙරේදා (30) අභාවප්‍රාප්ත වී ඇති අතර, එම මරණයට ගෙවිය…
කළු රංජි, සන්නස්ගල හා කන්නන්ගර – අජිත් පැරකුම් ජයසිංහ
රංජිත් දිසානායකට නැති තැන කළු රංජි කීවත්, අප කවුරුත් ඔහුට ගරුසරු ඇතිව කතා කළේ රංජිත් අයියා කියා ය. දැන් ඔහු කළු රංජි නමින් තරුවක් වී සිටියි. කිසිදා තරුවක් වන්නට නොපැතූ මිනිසකු තරුවක් කිරීමට හා ප්‍රසිද්ධියේ ඊර්ෂ්‍යාවට පවා ලක් කිරීමට උපුල් ශාන්ත සන්නස්ගලගේ රෝයල් තැප්‍රොබේනියන් අවකාශය සමත් වී තිබේ. රංජිත් දිසානායක යනු 1971 කැරැල්ලට සම්බන්ධව සිටි,…
මේ රටේ යුක්තිය පිළිබඳ බරපතළ ප්‍රශ්නයක්!
ජාවාරම්කාර ව්‍යාපාරික පැලැන්තිය සිටින්නේ රටේ පාර්ලිමේන්තුවට, මුදල් අමාත්‍යාංශයට ඉහළින් නම් එය මේ රටේ යුක්තිය පිළිබඳ බරපතළ ප්‍රශ්නයක් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. පාර්ලිමේන්තුව අමතමින් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ තමන් දිගින් දිගටම මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කරන බව ය. “පළමු ව සහල් මිල අඩු වෙලා තියෙන නිසා, වී මිල දී…
තක්කාලි කියලා ජාතියක් ලෝකේ තියෙන්නේ ඇයි?
තක්කාලි කියලා ජාතියක් ලෝකේ තියෙන්නේ ඇයි කියලා මම නම් කියන්න දන්නේ නෑ. සමහරු කියන විදිහට තක්කාලි තමයි ගුණෙන් වැඩිම පළතුර. සමහරු කියන විදිහට එළවළුව. කවුරු කොහොම කිව්වත් හේන්බටු තක්කාලියේ ඉඳලා ලොකු ගෙඩි මස් තක්කාලිය වෙනකම් තක්කාලි ලෝලියෙක් මම. ඉස්සර අපේ අම්මා කරවල හාල්මැස්සෝ මොන ජාතිය හැදුවත් තක්කාලි ඒකට වීසිකරන්න අමතක කළේ නෑ. එළවළු ගේන්න කඩේට…
ඉදිරියේදි මනාලිය හා මනාලයාට පමණක් නර්තනයේ යෙදීය හැකි මංගල උත්සව
මංගල උත්සව පැවැත්වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් තර තිබෙනවා. ඒ අනුව සෞඛ්‍ය නිර්දෙශ යටතේ මංගල උත්සව පැවැත්වීමේ දී එකිනෙකා අතර ආරක්ෂිත දුරක් පවත්වාගෙන යාමට නොහැකි නිසා නර්තන අංග පැවැත්වීම සුදුසු නොමැති බවයි නිර්දේශ කර ඇත්තේ. ඒ අනුව මංගල උත්සවවලදී නර්තනයේ යෙදීමට අවස්ථාව දිය යුත්තේ මනාලිය හා මනාලයාට පමණක් බව මාර්ගෝපදේශයන්හි දැක්වෙනවා….