More Stories
බජන් ගීත කණ්ඩායම රටට සෙත් පතයි
තෛයිපොංගල් උත්සවය නිමිති කර ගෙන රටට ජනතාවට වීශේෂයෙන් හැටන් ප්‍රදේශයේ ජනතාවට සෙත් පතමින් හැටන් පත්තිනි දේවාලයේ බජන් ගීත කණ්ඩායම බජන් ගීත ගායනා කිරිමට පියවර ගෙන ඇත. ඒ අනුව ප්‍රදේශයට පවතින වැසි තත්වයන්ද නොතකා එම බජන් ගීත කණ්ඩායම බජන් ගීත ගායනා කරමි හැටන් ප්‍රදේශයේ ගමන් කරන අයුරු මෙහි දැක්වේ. මනුර සුදත් සෙල්ලහේවා – හැටන්
ඌරු රංචු හේතුවෙන් ජනතාව දැඩි බියට පත්වෙයි
හැටන් සාත්තු නිවාස ප්‍රදේශය තුල සැරි සරන ඌරු රංචු හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාව විවිධ දුෂ්කරථාවයන්ට මෙන්ම දැඩි බියකටද පත්ව ඇත. මෙම ප්‍රදේශයේ සැරි සරන ඌරන් රාත්‍රි කාලයේ මෙන්ම දිවා කාලයේද මෙම ප්‍රදේශය තුල සැරි සැරිමත් සමග මෙම තත්වයන් උදාවි ඇත. එසේ දිවා කාලයේ සාත්තු නිවාස ප්‍රදේශයේ පිහිලි හතර ඇල මාර්ගයේ ඌරන් සැරි සරන අයුරු මෙහි…
ශ්‍රි මාණික්කපිල්ලේයාර් හින්දු කෝවිලේ විශේෂ තෛයිපොංගල් පුජාව
හින්දු භක්තිකයන් මහත් භක්තියෙන් සමරනු ලබන හිරු දෙවියන් නැමදිම හෙවත් තෛයිපොංගල් උත්සවය නිමිති කර ගෙන 14වන දින කදුකරයේ හින්දු කෝවිල්වල විශේෂ තෛයිපොංගල් පුජාවන් පවත්වන ලදි. තෛයිපොංගල් දින උදැසන හිරු උදාවත් සමග හැටන් ශ්‍රි මාණික්කපිල්ලේයාර් හින්දු කෝවිලේදිද එම කෝවිලේ ප්‍රධාන පුජක චන්ද්‍රකාන්තන් සර්මා පුජකතුමන්ගේ ප්‍රධානත්වයෙන් වීශේෂ තෛයිපොංගල් පුජාවක් පවත්වන ලද අතර එම අවස්ථාවට හැටන් ප්‍රදේශයේ හින්දු…
තෛපොංගල් දිනය අදයි
ලොව පුරා හින්දු බැතිමතුන් අද තෛපොංගල් දිනය සමරනු ලැබේ.ඒ, කෘෂිකාර්මික කටයුතු සාර්ථක කර ගැනීමට හිරු දෙවියන් දුන් ශක්තියට කෘතගුණ සලකමින් වීම විශේෂත්වයක්. අද දිනය ලොවට කියාපාන්නේ කෘතගුණ සැළකීමේ ගුණාංගයේ අගයයි.දෙමළ දින දසුනේ අවුරුද්දෙේ මුල් මාසෙ හඳුන්වන්නේ, තෛ ලෙසයි.පොංගල් කියන්නෙ උදාවීම කියන තේරුමයි. තෛපොංගල් යනු, නව වසර උදාවීමයි.පළමු මාසයේ පළමු අස්වැන්න සූර්යයාට පුජා කර පවුලටත්, රටටත්…
ගොඩගැසී ඇති නඩු ගැන අධිකරණ ඇමති වාර්තාවක් කැඳවයි
අධිකරණවල ගොඩ ගැසී ඇති නඩු හැකි ඉක්මණින් විසදීමට වැඩපිළිවෙළක් සකස් කරමින් සිටින බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය පවසයි. අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර මහතා සඳහන් කළේ, නඩු ගොනු විශාල ප්‍රමාණයක් ගොඩ ගැසි ඇති බවයි.ගොඩ ගැසී ඇති නඩු ගොනු සංඛ්‍යාව පිළිබඳ නිෂ්චිත තොරතුරු අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටි බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය. ඇතැම් අධිකරණවල…
මිනිස් ජාවාරම මැඬලීමට ශ්‍රී ලංකාව ගන්නා උත්සාහය UNODC ඇගයීමට
මිනිස් ජාවාරම් මැඬපැවැත්වීම සඳහා ශ්‍රී ලංකාව ගන්නා උත්සාහය එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ (UNODC) ඇගයීමට ලක්ව තිබේ. ශ්‍රී ලංකාව සමඟ හවුල්කාරීත්වයෙන් දැනුම්වත් කිරීමේ සැසි පැවැත්වීම සඳහා විශේෂඥ සහාය දීමට පියවර ගන්නා බව ද එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ අග්නිදිග ආසියාව සහ පැසිෆික් කලාපය සඳහා වන කලාපීය නියෝජිත මසූඩ් කරිමිපූර් මහතා පවසයි….