කොරෝනා වෛරසයෙන් රට ආරක්ෂා කරගන්න ඇඳිරි නීතියට මුවාවී අත්‍යාවශ්‍ය ආහාර ප‍්‍රවාහනය කරන බව හගවමින් කුකුලූ මස් අලෙවි කරන ප‍්‍රීසර් ලොරියකින් හොර රහසේ මස් අස්සේ සගවා විදේශීය විස්කි සහ විදේශීය රටක නිෂ්පාදිත සිගරට් ප‍්‍රවාහනය කළ ලොරියක් සහ පුද්ගලයන් සිව්දෙනකු රද්දොළුගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

රද්දොළුගම මාර්ග බාධකයේදී වාහන සෝදිසි කිරීමෙන් අනතුරුව මෙලෙස එකී ලොරි රථයේ සගවා තිබූ විස්කි සහ සිගරට් තොගය සොයාගැනීමට හැකිවී ඇත.

More Stories