Similar Posts
සංචරණ සිමා පනවා ඇති බගවන්තලාවෙන් තවත් ආසාදිතයන් මතුවේ
සංචරණ සිමා පනවා ඇති බගවන්තලාව චැපල්ටන් වතුයායේ කරන ලද පි. සි. ආර්. පරික්ෂන මත තවත් කොවිඩ් ආසාදිතයන් හය දෙනකු හමුව ඇති බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ සංචරන සිමා පනවා ඇති බගවන්තලාව චැපල්ටන් වතුයායේ ප්‍රද්ගලයන් 290 දෙනකු පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කල…
කෝටි 12 කහ තොගයක් කළමැටියෙන් අත් අඩංගුවට
කඩවත ගෝනහේන පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරේ විශේෂ මෙහෙයුම් ඒකකයේ නිළධාරීන් විසින් සිදු කළ මෙහෙුමකින් අනතුරුව නීති විරෝධීව මෙරට ට ගෙන එන ලද රුපියල් කෝටි 12ක පමණ වටිනාකමකින් යුක්ත කහ තොගයක් හුංගම කළමැටිය ධීවර වරායේදී අත් අඩංගුවට ගෙන තිබේ. බේරුවල ප්‍රදේශයේ බහුදින යාත්‍රාවකින් මෙම කහ තොගය කළමැටිය ධීවර වරායට රැගෙන විත් ප්‍රවාහනය කිරීමට සූදානම්ව සිටියදී…
YouTube හා අනිකුත් සමාජ මාධ්‍ය ජාලා Copyright හා ගීත වලට සම අයිතිය
ගීතයක පද රචකයාට සහ සංගීතඥයාට සමානව, ගායකයාටත් ගීතයේ සම අයිතිය ලබා දීම සඳහා පවතින නීති රෙගුලාසි සංශෝධනය කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව තිබෙන බව වාර්තා වේ. වෙළෙඳ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කතෘභාගය, ප්‍රකාශන හිමිකම් සම්බන්ධයෙන් ගීතයක ප්‍රධාන හිමිකරුවන් වන, ගීතයේ පද රචකයා, සංගීතඥයා හා ගායන ශිල්පියා යන පාර්ශ්වයන්ට සමානව අයිතිය ලබාදීම පිළිබඳව මෙන්ම, ගායන ශිල්පියාට ගීතයේ නෛතික අයිතිය…
ශ්‍රී ලංකාවට චෝදනා එල්ල කළත් ලෝකයේ මානුෂියම හමුදාව ශ්‍රී ලංකා යුද්ධ හමුදාවයි
මානව හිමිකම් බරපතලව කඩවි ඇති බව කියමින් ජත්‍යන්තර සංවිධාන ශ්‍රී ලංකාවට දැඩි චෝදනා එල්ල කළත් තිස්වසරක් තිස්සේ පැවති යුද්ධයේදී ලෝකයේ මානුෂියම හමුදාව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව බව ඔවුන් විදහා දැක්වීය. වීරෝධාර රණවිරුවන් මෙරට ජීවත් වන සියළුම ජන කොට්ඨාශ විවිධ ආගම් අදහන්නන්ගේ අයිතිය රැකීමට සටන් කරනු ලැබුවේ සිය ජීවිත පරදුවට තබමින්ය.පැවති තිස්වසරක් පැවති කුරිරු යුද්ධයෙන් මව්පියන්ට…
සර්වෝදය නායක ඒ.ටී. ආරියරත්න නික්ම යයි
ලොව පතළ සමාජ සේවා ව්‍යාපාරයක් වූ සර්වෝදය නිර්මාතෘ ආචාර්ය ඒ.ටී. ආරියරත්න මහතා ඊයේ (16දා) තම දිවිසැරිය නිමා කළේය. පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ ආචාර්ය ආරියරත්න මහතා මිය යන විට 92 වැනි වියේ පසු විය. 1931 නොවැම්බර් 5 වැනිදා ගාල්ල උණවටුනේදී උපත ලැබූ ආරියරත්න මහතා ප්‍රාථමික අධ්‍යාපනය උණවුටන බොනවිස්ටා විදුහලෙන්ද ද්විතීයික අධ්‍යාපනය ගාල්ල මහින්ද…
කතරගම පාගමන
කතරගම වාර්ෂික ඇසල උත්සවය සදහා වතුකරයේ සිට පාගමනින් කතරගම බලා ගමන් ගන්නා දෙවන කාණ්ඩායම මස්කෙළිය ප්‍රදේශයේ සිට සිය ගමන ආරම්භ කිරිමට පියවර ගන්නා ලදි. පනස් දෙනකුගෙන් පමන සමන්විත තම පිරිස කණ්ඩායම් දෙකකට බේදි මෙසේ කතරගම ඇසල උත්සවයේ කප් සිටුවිමේ අවස්ථාවට එක්විම සදහා මෙසේ ගමන් ආරම්භ කරන බව එම කණ්ඩායමේ පුද්ගලයකු පවසන ලදි. තම කණ්ඩායම කතරගම…