කොවිඩ් නයින්ටීන් වෛරස තත්ත්වය හේතුවෙන් ලොව දරිද්‍රතාවයට පත්වන පුද්ගලයින් සංඛ්‍යාව මිලියන 500 ක් පමණ විය හැකි බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

වෛරස ව්‍යාප්තියත් සමඟ ආර්ථික අර්බුදය හමුවේ ලෝක දරිද්‍රතාව මෙලෙස ඉහල යා හැකි බව එම සංවිධානය පෙන්වා දෙයි.

වසර 30 කට පමණ පසුව ලෝක දරිද්‍රතාව මෙලෙස ඉහළ ගිය පළමු අවස්ථාව මෙය බව ද එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

 

Similar Posts