ලොව පුරා කොවිඞ් 19 වෛරසය ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව මේ වන විට ලක්ෂ 26 පසුකර තිබෙනවා.

එම සංඛ්‍යාව දැක්වෙන්නේ 26 35719 ක් ලෙසයි.

වෛරසය ආසාදනය වීමෙන් ලොව පුරා සිදු වූ මරණ සංඛ්‍යාව 1 84066 ක් වන අතර ඉන් සුව වූ සංඛ්‍යාව 717444 ක්.

වෛරසයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති ඇමරිකාවෙන් පමණක් රෝගීන් 848717 ක් වාර්තා වනවා.

එරට වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 47659 ක්.

Similar Posts