කොළඹ 2 හුණුපිටියේ ගංගාරාමාධිපති කොළඹ නව කෝරලයේ ප්‍රධාන සංඝ නායක ගලබොඩ ඥාණිස්සර නාහිමියෝ අද (2) දහවල් අපවත් වී ඇත.

අපවත් වන විට උන්වහන්සේ 81 වැනි වියේ පසු වුහ.

 

Similar Posts