Similar Posts
සෞඛ්‍ය සේවකයෝ අහිංසක රෝගින් බිල්ලට තබයි
වෛද්‍යවරුන්ට ලබා දුන් රුපියල් 35000/= දිමනාව තමන්ටද ලබා දෙන ලෙස ඉල්ලමින් සෞඛ්‍ය වෘත්තිය සමිති 37ක් විසින් ආරෙම්භ කර ඇති වැඩ වර්ජන 02වන දිනද පැවැත්විම හේතුවෙන් දික්ඔය ග්ලැන්කන් දිස්ත්‍රික් මුලීක රෝහලට පැමිනෙන රෝගින් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම රෝහලට වතුකරය ඇතුළු හැටන් ආශ්රිත ප්‍රදේශ ගණනාවක විශාල රෝගින් පිරිසක් පැමිනෙන අතර මෙම රෝහලේ සෞඛ්‍ය සේවක පිරිස් මෙසේ…
ඇල්ටෝ ධර්මේ අත්අඩංගුවට
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් සහ පාතාල නායකයෙක් වන එල්ලාවල ලියනගේ ධර්මසිරි පෙරේරා නොහොත් රත්මලාන ඇල්ටෝ ධර්මේ නැමැත්තා අබුඩාබි පොලීසිය අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පවසයි . 2018 මැයි මස 18 වැනිදා ක්‍රිකට් ක්‍රීඩක ධනංජය සිල්වා මහතාගේ පියා වූ රංජන් ද සිල්වා මහතා ඝාතනය කිරිමෙන් අනතුරුව සැකකාර ධර්මසිරි පෙරේරා නැමැත්තා…
ප්‍රදේශ රැසකට අදත් තද වැසි
දිවයිනේ ප්‍රදේශ රැසකට අද දිනයේත් මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයින ආසන්නයේ පැවති අඩු පීඩන කලාපය, මේ වන විට දිවයිනේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශයේ ස්ථානගතව පවතින අතර එහි බලපෑම හේතුවෙන්, දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කෙරෙන බවයි කාළගුණ නිවේදනයේ දැක්වෙන්නේ. ගිගුරුම් සහිත වැසි…
චන්ද්‍රිකා, වෙල්ගම ගැන කිසිදු තීරණයක් නොගෙන ශ්‍රී.ල.නි.ප මධ්‍යම කාරක සභාව අවසන්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ (5) රැස් වූ අතර මෙම විශේෂ මධ්‍යම කාරක සභාව රැස් කළේ එදිනම පැවැත්වූ අපි ශ්‍රී ලංකා සමුළුවට සහභාගී වූවන්ට විනය ක්‍රියාමාර්ග ගැනීමේ අරමුණින් බවට මාධ්‍ය වාර්තා කර තිබුණි. කෙසේ වෙතත් එකී සමුළුවේ මූලිකත්වය ගත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට හා පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාට හෝ එහි…
යතුරු පැදි අනතුරකින් ගුරුවරයකු මරුට
වලස්මුල්ල ජූලම්පිටිය මහා විද්‍යාලයේ ක්‍රිඩා ගුරුවරයෙකු ජූලම්පිටිය ,කටුවන මාර්ගයේ යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී අනතුරකට ලක්ව මිය ගිය බව මිද්දෙනිය පොලීසිය පවසයි. අනතුරෙන් මිය ගොස් ඇත්තේ වලස්මුල්ල මහයායේ පදිංචිව සිටි 29 වැනි වියේ පසු වූ අයෙකි. ඉකුත් 10 වැනි දින රාත්‍රී මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය පවසයි.මිය ගිය ගුරුවරයාගේ සිරුර ප්‍රදේශවාසීන් විසින් දැක ඇත්තේ පෙරේදා…
අඹගමුව කොවිඩ් ආසාදිතයන් ගණන 143 දක්වා ඉහලට
අඹගමුව සෞඛ්‍ය බල ප්‍රදේශයේ බගතුළුවෙන් කොවිඩ් ආසාදිතයන් දෙදෙනකු හමුවිමත් සමග එම බල ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයන් ගණන 143 දක්වා ඉහල ගොස් ඇති බව අඹගමුව පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක කේ. කාමදේවන් මහතා පවසයි. කලුගල පොලිස් මාර්ග බාධකය අසලදි සිදුකරන ලද අහඹු පි. සි. ආර්. පරික්ෂනවලදි කොවිඩ් 19 ආසාදිතයන් අට දෙනකු (08) හදුනා ගත් බවත් එම තත්වයන් මත…