Similar Posts
රාජ්‍ය නායකයන් නොමැති එක්සත් ජාතීන්ගේ සමුළුව සැප්තැම්බරයේ
ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නගරයේ පැවැත්වීමට නියමිතව ඇති වාර්ෂික එක්සත් ජාතීන්ගේ ජගත් රාජ්‍ය නායක සමුළුව සඳහා මෙවර ලෝක නායකයින් සහභාගී නොවන බව එක්සත් ජාතීන්ගේ ජගත් සමුළුවේ සභාපති ටිජ්ජානි මුහම්මද් බන්ඩේ නිවේදනය කර තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 75 වැනි සංවත්සර සමුළුවද වන මෙවර පැවැත්වෙන සමුළුව සඳහා රාජ්‍ය නායකයින් හා රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සහභාගී නොවනුයේ 1945 වසරේදී…
ජනාධිපතිගේ 75වන ජන්ම දිනය නිමිති කරගෙන බෝධි පුජා හා සෙත් පැතිමේ පිංකම් රැසක්
මේ රට වැටි තිබු අගාත තත්වයෙන් මේ රට ගොඩ නැගිමට විශාල මෙහෙයක් ඉටු කල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට මේ රටේ සියළුම දෙනාගේ ගෞරවය හිමි විය යුතු බව ගිනිගත්හේන ශ්‍රි අභිනවාරාම විහාරාධිපති අඹගමුව කෝරලයේ සාසනාරක්ෂක මණ්ඩලයේ ලේකකාධිකාරි පරිවේනාධිපති පුජ්‍ය මුරුතවෙල පියරතන හිමියන් පැවසිය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ 75වන ජන්ම දිනය නිමිති කරගෙන 24වන දින රාත්‍රි නුවරඑළිය…
මහ මැතිවරණයේදී මන්ත්‍රිවරු වැඩිම පිරිසක් ගම්පහින්
පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී මන්ත්‍රිවරු වැඩිම පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් තෝරා පත්කර ගැනීමට නියමිත අතර, මන්ත්‍රිවරු අඩුම පිරිසක් තෝරාපත් කර ගැනෙන්නේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙනි. ගම්පහ දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රිවරු 19 ක්ද ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රිවරු හතර දෙනකුද තෝරාපත්කර ගැනීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. දෙවැනියට වැඩිම මන්ත්‍රිවරු පිරිසක් තෝරා ගැනෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 18 කි. කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තෝරාපත්කර…
ප්ලාස්ටික් සෙල්ලම් බඩු තහනම් වන ලකුණු
ප්ලාස්ටික්වලින් සකසා හුළං පුරවන ලද සෙල්ලම් බඩු, බැලුම් බෝල, කෘමි නාශක සහ රසායනික ද්‍රව්‍ය යොදන කුඩා ප්ලාස්ටික් බෝතල් ඉදිරියේදී තහනම් කිරීමට කටයුතු කරන බව මධ්‍යම පරිසර අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ කීවේය. මධ්‍යම පරිසර අධිකාරියේ පැවැති මාධ්‍ය හමුවකදී අධ්යක්ෂ ජනරාල්වරයා මේ බව කීවේය. පොලිතින් සහ ප්ලාස්ටික් නියාමනය කිරීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් පවතින බවත්,…
රතු හමුදාවේ විජයග්‍රහණය
“දෙවන ලෝක යුද්ධය පිලිබඳව මෙතෙක් හෙළිනොවූ හා සැඟවුණු තොරතුරු රැසක් අනාවරණය කෙරෙන ” රතු හමුදාවේ විජයග්‍රහණය” නම් කෘතියේ මුල් පිටපත , එම කෘතියේ පරිවර්ථක ,මාධ්‍යවේදී පැතුම් වික්‍රමරත්න විසින් ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂක , හා ප්‍රවීණ ජාත්‍යන්තර පුවත් විශ්ලේෂක මොහාන් සමරනායක මහතා වෙත ලබාදෙන අවස්තාව ජයාරූපයේ දැක්වේ . දෙවන ලෝක යුද්ධයේ 75 වන සැමරුම නිමිති කරගනිමින් නිකුත්…
කොරෝනා වසංගතයට සමගාමීව දොරින් දොරට සෞඛ්‍ය ජංගම සේවාවක්
ලංකාවේම ක්‍රියාත්මකවන පරිදි පළාත් මට්ටමින් ක්‍රියාත්මක වන දිස්ත්‍රික් මට්ටමින් සැදුම් ලත් ජංගම සෞඛ්‍ය සේවාවක් ආරම්භ කිරීම කාලීන යුතු කමක් මෙන්ම අවහ්‍යතාවයක් බව දකුණු පළාත් සභාවේ හිටපු සෞඛ්‍ය ඇමති ඒ.ජී.සී පියසිරි මහතා පවසයි. මේ සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දැක් වු ඒ මහතා මෙසේ ද කීය. මෙය ඉතාම වැදගත් කටයුත්තක් වෙනවා. මා දකුණු පළාත් සභාවේ සෞඛ්‍ය ඇමති ධූරය…