Similar Posts
පාසල්වල කාර්ය මණ්ඩල වැඩ අරඹයි
කොරෝනා වසංගය හේතුවෙන් පසු ගිය මාර්තු මස 13වන දින සිට වසා දැමුනු පාසල් ප්‍රථම අදියර යටතේ 29වන දින ආරම්භ කිරිමට අධ්‍යාපන අමත්‍යාංශය මගින් පියවර ගන්නා ලදි. එම තත්වයන් මත 29වන දින හැටන් අධ්‍යාපන කලාපයේ පාසල්වල විදුහල්පතිවරුන්, ගුරුවරුන්, හා කාර්ය මණ්ඩලය පමනක් විදුහල් වෙත පැමිනි අතර එම විදුහල් සිසුන්ගේ සෞඛ්‍ය තත්වයන් ආරක්ෂා වන පරිදි විෂබීජහරණය කිරිමටද…
දේශපාලන පොරොන්දුවකට පමණක් සීමා වූන නාවලකන්ද මාර්ගය
වසර ගණනාවක සිට මිගහතැන්න-බෝගොඩ කන්ද,නාවලකන්ද මාර්ගය සංවර්ධනයට දේශපාලන පොරොන්දු ලබාදී තිබේ.මිට වසර හතරකට පෙර මාර්ගය සංවර්ධනය කරන බවට පොරොන්දුවි වැඩ ආරම්භකර අතර මග නතර කර දමා දැන් තිබුණු පාරත් නැතිව අළුත් අනතුරු නිර්මාණයවී තිබේ. මිගහතැන්න-තල්පැදිවල මාර්ගය රුපියල් මිලියන91.4ක මුදලක් වැයකර සංවර්ධනය කරන බවට පොරොන්දුවී 2016 දී වැඩ ආරම්භ කර ස්ථාන කිහිපයක කුඩා පාලම් හා බෝක්කු…
සුවහසක් වූ පිළිකා රෝගී දරුවන්ගේ සිත, ගත, මනස සුවපත් කරන සුව අරණ
පිළිකාව හා සටන් වදින ආදරණීයයන් හට සහාය වීමේත්, පිළිකාව පරදා ජීවිතේ ජයගත් ආදරණීයයන්ව අගය කිරීමේත්, ජීවිතයට සමුදී මෙලොවින් නික්ම ගිය අපේම මිනිසුන් හට ගෞරවයක් ලබා දීමේත් සහ පිළිකාවට එරෙහිව සටන් කිරීම අත් නොහැර සටන් කිරීමට සවියක් ව පිටුපසින් සිටීමේත් ඉලක්කයක් ඇතිව බලාපොරොත්තුවේ නවාතැන්පළ ඉන්දිරා පිළිකා භාරයයි. එලෙසම සුවය ගෙනෙන නිවහනක් යන උදාරතර සිතුවිල්ලත් සමඟින් රටට…
කෝටි 55ක් පාඩු ලබන බව කියන තෙල් සංස්ථාව කෝටි 150ක බෝනස් ගෙවයි
දිනකට රුපියල් කෝටි 55ක් පාඩු ලබන ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සේවකයන්ට ප්‍රසාද දීමනා ගෙවීම සඳහා පමණක් වසරකට රුපියල් කෝටි 150ක් පමණ වැය කරන බව අනාවරණය වෙයි. සේවකයන් 5,200ක පිරිසකට වසරකට තුන්වරක් ඛනිජ තෙල් සංස්ථාව මෙසේ බෝනස් ලබා දෙයි. එසේම ඛනිජ තෙල් සංස්ථාවේ සහ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සේවකයන් සඳහා මේ වන විටත් මාසකට රුපියල්…
සාහිත්‍ය මාසය තුළ ජනාධිපතිතුමා පොත්වලට වැට් බද්ද අඩු කරයිද? අජිත් පැරකුම් ජයසිංහ
ඔය සාහිත්‍ය මාසය තුළ පොත්වලට වැට් බද්ද අඩුකරන්නය කියල මාලිමා සාහිත්‍යකාරයන් ඉල්ලීමක් කරනවා නේද? මේ වගේ ඉල්ලීම් ඉදිරිපත් කරන අය අඩු ගානෙ දන්නෙ නැහැ, දැනටත් ලංකාවේ පොත්පත් සහ අධ්‍යාපන උපකරණ වැට් බද්දෙන් නිදහස් බව. ඔවුන් දීර්ඝ කාලයක් තිස්සෙ දෙසපු පට්ටපල් බොරුවලට රැවටිලා එක එක මගුල් හිතේ තියාගෙන දැන් ඉල්ලීම් කරනවා. දැන් කොරපන්කො පුළුවන් නම් මේ…
රාවණා සමයේ ලංකාව ලෝක බලවතෙක්
ඉකුත් ඉරිදා දිනයේ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ ආලින්දය ඉන්දියානු සංචාරකයන්ගෙන් පිරී පැවැතියේ ඒ කණ්ඩායම එම හෝටලයේ පැවැත්වෙන විවාහ මංගල උත්සවයකට සහභාගිවීමට පැමිණි නිසාද නැත්නම් ලංකාවේ සිරි නැරඹීමට පැමිණි නිසාදැයි පැහැදිලි නැත. අලංකාර ඇඳුමෙන් සැරසුණු යුවතියෝ ඔබමොබ හැසිරෙමින් සිටියහ. සහරාන්ගේ ප්‍රහාරය නිසා කොළඹ සෑම තරු හෝටලයකටම ඇතුළුවීමේදී ශරීර පරීක්ෂාවක් සිදුවන නිසා මුදල් පසුම්බිය හා ජංගම දුරකථන…