චීනයේ ධනවත්ම මිනිසා වන අලි බබා සමාගමේ නිර්මාතෘ ජැක් මා විසින් කොරෝනා වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවල් කිහිපයකට මුහුණු ආවරණ මිලියන 1.8 ක් සහ කොරොන වයිරස් පරීක්ෂණ කට්ටල 210,000 ක් ලබා දීමට කටයුතු යොදා ඇත.

ජැක් මා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් වේගයෙන් මෙය සැපයීම පහසු නොවන නමුත් එය සිදුකරන බව ඔහු පැවසීය.

More Stories