Similar Posts
සිව්වන ශාක නිරෝධායන මධ්‍යස්ථානය විවෘත වෙයි
ශාක නිරෝධායන සේවාව ප්‍රාදේශීය මට්ටමට ව්‍යාප්ත කිරීම සඳහා වන ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ යටතේ සිව්වන ශාක නිරෝධායන මධ්‍යස්ථානය ගාල්ල තැපැල් කාර්යාල පරිශ්‍රයේ දී සිදුකෙරුණි. කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් එම විවෘත කිරීම සිදුවිය. ශාක හා ශාක ආශ්රිත නිෂ්පාදන ද්‍රව්‍යයන් තැපැල් සේවාව ඔස්සේ විදේශ රටවලට යැවීමට හේතුවෙන් තමන් මහත් අසීරුතාවකට පත්ව සිටින බව ජනතාව…
අපරාධවලින් උපයන දේපළ රාජ සන්තක කිරීමට නව නීතියක්
අපරාධවලින් වංචා සහගතව උපයන ලද දේපළ රාජ සන්තක කිරීමට අදාළව නව නීතියක් ගෙන ඒමට පසුගිය සතියේ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා ගත් බවත් එය කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගන්නා බවත් අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්රතිසංස්කරන අමාත්‍ය, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි. ඇමතිවරයා මෙම අදහස් පළ කළේ මහනුවර නව නීතිඥ කාර්යාල සංකීර්ණය…
සිවිල් සමාජ සංවිධාන වල නියෝජිතයින් ජනපති හමුවෙති
යෝජිත රාජ්‍ය නොවන සංවිධාන පනත් කෙටුම්පත පිළිබඳ සිය ගැටලු සහ අදහස් බෙදා ගැනීමට සිවිල් සමාජ සංවිධාන සාමූහික ප්‍රධාන කණ්ඩායමේ නියෝජිතයින් මෙන්ම අනෙකුත් සිවිල් සමාජ නියෝජිතයින් 13 දෙනෙකු පසුගිය දා ජනාධිපතිවරයා හමුවිය. මෙම හමුව ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. එහි දී ඔවුන් විසින් ජනාධිපතිවරයාට පෙන්වා දුන් ගැටලු වන්නේ, සාමූහිකය විසින් මාර්ගෝපදේශ මූලධර්ම පිළිබඳ ලේඛනයක් සහ සලකා බැලීම…
දික්ඔය ලෙතන්ටි වතුයායට බබර ප්‍රහාරයක්
දික්ඔය ලෙතන්ටි වතුයායේ 07වන දින සිදුවු බබර ප්‍රහාරයක් හේතුවෙන් වතු කම්කරු කාන්තාවන් පස් දෙනකු හා පිරිමි තිදෙනකු තුවාල ලබා දික්ඔය දිස්ත්‍රික් මුලීක රෝහලට ඇතුලත් කර ඇත. මෙම පිරිස 07වන දින එම වතුයායේ සේවය කරමින් සිටියදි එම වතුයායේ ගසක බැද තිබු බබර කුඩුවක් ඇවිස්සිමෙන් එහි සිටි බබරුන් මෙම පිරිසට පහර දීමෙන් ඔවුන් මෙසේ තුවාල ලබා ඇත….
අහිංසක දරුවන් කබලෙන් ලිපට වැටිමේ අවදානමක්
මෙවර පවත්වන ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවු බවට චෝදනා කරමින් එම ශිෂ්‍යත්ව විභාගය නැවත පැවැත්විය යුතු බවට කරන උද්ගෝෂණ තුලින් අහිංසක දරුවන් කබලෙන් ලිපට වැටිමේ අවදානමක් පවතින බවසමස්ථ ලංකා ප්‍රගතිශිලි සේවක පෙරමුණේ නායක ඉලංගෝ ගාන්ධි මහතා පවසයි. හැටන්හි පිහිටි ඒමහතාගේ කාර්යාලයේදි මේ බව පැවසු ඉලංගෝ ගාන්ධි මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි. ශිෂ්‍යත්වය ශිෂ්‍යත්වය…