Similar Posts
මෙරට තට්ටම් පලන පොලීසිය මෙන්න
කොට්ටව, තෙල්කොළදෙනිය වත්ත පදිංචි 37 හැවිරිදි ධීවරයෙකු වූ කේ. ජී නිශාන්ත නැමැත්තාට ගාල්ල අක්මීමන පොලීසිය විසින් සිදු කළ අමාණුෂික පහරදීම හේතුවෙන් බරපතල තුවාල ලබා තිබේ. පරණ බැටරියක් සොරකම් කිරීමේ චෝදනාවට මෙම පුද්ගලයා පසුගිය සැප්තැම්බර් 5 වන දින අක්මීමන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එහි දී අයිතිකරුට බැටරිය සොයා දීමෙන් පසුව සිද්ධිය සමතයට පත්වී ඇත. නමුත්,…
වසංගත දෙකකට මැදි වූ ශ්‍රී ලංකාව
කොරොනා වසංගතය මේ වන විට ශ්‍රී ලංකාව තුළ ඉතා සීග්‍රයෙන් පැතිරෙමින් තිබේ. රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය, විෂේශඥ වෛද්‍යවරුන්ගේ සංගමය, ඇතුළු වෛද්‍ය සංගම් ද, හෙද නිළධාරීන්ගේ සංගම් හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරැන්ගේ සංගමය ඇතුළු සෞඛ්‍ය අංශයේ විවිධ වෘත්තිකයින්ගේ සංගම් ඒක හඩින් පවසන්නේ මේ තත්ත්වය තව දුරටත් පැවතුනහොත් ඉදිරි දින කිහිපය තුළ දී ශ්‍රී ලංකාව විශාලා මහනුවරක් විය…
මෙවර ඇසළ පෙරහැර ජනතා සහභාගීත්වයෙන් තොරව පැවැත්වීමට තීරණය කරයි
මෙවර වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍ය ජනතා සහභාගීත්වයෙන් තොරව පැවැත්වීමට පෙරහැර සංවිධායක කමිටුව තීරණය කොට තිබේ. වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍ය ආරම්භ කරමින් මෙම මස විසිඑක් වන දින අලුයම 2.26ට යෙදෙන සුභ මොහෙතින් සිව් මහා දේවාලයන්හි කප් සිටුවමින් ආරම්භ කරන බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ප්‍රකාශ කළේය. එදින සිට පුරා දින පහක් නාථ, විෂ්ණු, පත්තිනි…
කෘෂිකර්ම පර්යේෂණ නිලධාරියාගෙන් මන්නා පහරක්
මත්පැන් සාජ්ජයකින් අනතුරුව ඇතිවු බහින්බස්වීමක් නිසා පුද්ගලයෙකුට මන්නා පිහියකින් පහරදි බරපතල තුවාල සිදුකළ කෘෂිකර්ම පර්යේෂන නිලධාරියෙකු තිරප්පනය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අනුරාධපුර ගල්කුලම ප්රධනා මාර්ගයේ කරුවලගස්වැව ප්‍රදේශයේ ඇතිවු ආරවුලක් නිසා නිවසක අළුත් වැඩියා කටයුතු සිදුකරමින් සිටි 39 හැවරදි පුද්ගලයෙකු මන්නා පිහිප්රහාරයට ලක්වි ඇති බවත් ඔහුගේ තත්වය බරපතල බැවින් අනුරාධපුර ශික්ෂණ…
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංස්කරණය කිරීමට සුදුසු කාලය මෙන්න
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංස්කරණය කිරීමට සුදුසු කාලයක මෙය වන බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා අවධාරණය කරයි. ඔහු මේ බව සඳහන් කළේ, සිය එක්ස් ගිණුමෙහි සටහනක් තබමින්ය.2023 වසරේ පැවැති ලෝක කුසලාන තරගාවලියේ දී ලද පරාජය සහ විස්සයි විස්ස ලෝක කුසලානයේහි මෑත කාලීන බලාපොරොත්තු සුන්වීම් කණගාටුවට කරුණක් වන බව අමාත්‍යවරයා සඳහන් කරයි. ශ්‍රී ලංකා…
කොළඹ, නුගේගොඩ, කොට්ටාව සහ පිළියන්දල විශේෂ රථවාහන සැලස්මක්
2024 ජනාධිපතිවරණය වෙනුවෙන් සිදු කරන ලද මැතිවරණ පූර්ව ප්රචාරක රැස්වීම්වලට අදාල අවසන් ප්රචාරක රැස්වීම් අද (18) කොළඹ නගරය, නුගේගොඩ, කොට්ටාව සහ පිළියන්දල ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. ඒ අනුව අපේක්ෂකයන් සහභාගි වන අවසන් රැස්වීම් සඳහා ආරක්ෂාව ලබාදීමට එම ප්රචාරක රැස්වීම් පැවැත්වෙන ස්ථානය වල රථ වාහන තද බදය අවම කර ගැනීම සඳහා…