දෙදහස් විසි තුන (2023) වර්ෂයේ නව පාසල් වාරය 27වන දින ආරම්භ විමත් සමග හැටන් අධ්‍යාපන කලාපයේ පාසල්වල ඉගෙනුම ලබන දරුවන්ද නව පාසල් වාරයේ පලමු දිනයේ පාසල් වෙත උද්යෝගිමත් අයුරින් පාසල් වෙත පැමිනෙන අයුරු දක්නට ලැබින.

හැටන් අධ්‍යාපන කලාපයේ ග්‍රාමිය, වතු හා නාගරික පාසල් සියල්ලේම නව පාසල් වාරය ආරම්භක දිනයේම සිසු සිසුවියන්ගේ පැමිනිම ඉතා ඉහල මට්ටමක පැවති බව හැටන් අධ්‍යාපන කලාප කාර්යාලයේ නිලධාරියකු පැවසිය.

මනුර සුදත් සෙල්ලහේවා

More Stories